අමුතු සත්තු...

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මුහුදේ ඉන්න අමුතුම සත්තු පහක්

    1. ඇන්ග්ලර් මාලුවා.

    ඇන්ග්ලර් මාලුවගේ ඔලුවෙන් පොඩි ඇමක් තියෙනවා. ඒ ඇම ලයිට් එකක් වගේ පත්තු වෙනවා. ගැඹුරු මුහුදේ ලයිට් එක මදි නිසා සත්තු ඇම ගාවට එනවා. එතකොට අපේ යාලුවා සතාව කනවා.

    deep-sea-anglerfish.jpg


    2. බ්ලොබ් මාලුවා.

    බ්ලොබ් මාලුවා මුහුද යට කිලොමීටර් 1.2ක් යනවා. එයාට මස්ල්ස් නෑ. මේ ජෙලි වගේ මාලුවා නිකන් කට ඇරගෙන පා වෙනවා. කට ඇතුලට පා වෙන දේ කනවා. අපි වගේමයි.
    ocean-creatures-blobfish-held.jpg


    3. ෆැංටූත්.

    ෆැංටූත් කිලෝමීටර් 5ක් විතර මුහුද යට ඉන්නේ. එයාගෙ දත් ටික ලොකු උනත්, ඇස් පෙනෙන්නේ නෑ. සතෙක් එයාගේ ළඟට ආවොත් විතරයි කන්නේ.
    ocean-creatures-fangtooth-fish-close.jpg


    4. මුහුද පිපිඤ්ඤා.

    මුහුදු පිපිඤ්ඤාට මොලයක් නෑ. සමහර මුහුදු පිපිඤ්ඤා එලියට දාන කෙමිකල් එකක් ඇස් වලට විසයි. හැබැයි ගොඩක් වෙලාවට මේ සතා භයානක නෑ.

    ocean-creatures-sea-cucumber-giant.jpg


    5. ගොබ්ලින් මෝරා.

    ගොබ්ලින් මෝරා ලෝකේ ඉන්න පරනම සතෙක්. එයාගේ ජාතිය අවුරුදු මිලියන් 125ක් පරනයි. මේ කට්ටියත් මුහුදේ යටම ඉන්නේ. ඒ හින්දා මේ මෝරා දකින්නේ හරිම කලාතුරකින්.

    ocean-creatures-goblin-shark-flesh.jpg


    කොපි පේස්ට් කරන ලද්දක් බව කරුනාවෙන් සලකන්න,,,,