ටයිටැනික් හොයාගත්ත හැටී

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඕක ඇත්ත. :yes: Titanic wreckage එකට 33 වතාවක් ගියා. මරියානා ආගාධෙට ගියා. බිස්මාර්ක් යුධ නැව බලන්නත් ගියා. ඒ ගැන කරපු Documentary එක ඉස්සර රූපවාහිනියෙත් ගියා.:yes:
    මේ එකක් ගිහිල්ල මෙහෙම ගිලුන නම් කොහොමද බං කිලෝ මීටර් 11ක් විතර යටට ගියේ ආරක්ෂිතව?
    ඔයටත් වැඩිය ගැබුරු මරියානා ආගාධයත් ඌ ගියා.මේ ගියපු සබ් එකේ අවුලක් මිසක්, 11000m යටට යන සබ් තියෙනවා.

    මේවා බලන්න.

    DEEPSEA CHALLENGE 2014




    Code:
    https://1337x.to/torrent/967432/Deepsea-Challenge-3D-2014-1080p-BrRip-x264-YIFY/

    Expedition: Bismarck 2002




    Titanic: 20 Years Later with James Cameron 2017




    Last Mysteries of The Titanic 2005





    Expedition Deep Ocean