ජොසී;19086468 said:ඕක මචං ශිෂ්ණයේ පෙර සම හරියට පිහිටලා නැති වුනාම ඇති වෙන තත්වයක්. පොඩි Oparation එකකිං ඕක හදාගන්න පුළුවන්. නැත්තං ඉතිං හැමදාම බුකුං බුකුං ගගා ඉඳියි. කෙල්ල පිට යනවා දන්නෙම නැතිව.
මූ දාලා තිබ්බෙ ගහනකොට එන සද්දෙ සට පට සද්දෙ නෙමෙයි.. ඇතුළෙ හුළං පිරිලා එකපාරම එළියට යනව වගේ සවුන්ඩ් එකක් එන්නෙ.. මං හිතන්නෙ ඒක ටයිඩ් නිසා වෙන්න ඕන..

තෝව බෑන් කරයි ඇඩ්මින් අයියා..
ටයිඩ් එකට තියේ නම් සද්ද නෑ..




