අමුතු හීනයක්???? Help Please (16+)

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
අමුතු හීනයක්???? Help Please (16+)

ඇතුලට ඇවිත්ම බලපන්කෝ.........!:yes:
'

'
'
'
'
'
'
'
'
මචන්ස්ලා, මම ඊයේ රෑ ෆට්ට හීනයක් දැක්කා බන්....!!:D:yes:

sleeping-guy-large.jpg
සීන් එක කෙටියෙන් කියන්නම්.....
මල්ලියි මමයි දෙන්නා අපිට දුරින් නෑදෑ වෙන ගෙදරක ගිහින් ඉන්නවා දැක්කා! අපි ඒ ගෙදර කට්ටිය එක්ක එලියේ මොකක්දෝ වැඩක් කර කර ඉන්නවා. ඔය අතර මම කුස්සියට එනවා. හෝව්! මට කියන්න බැරි වුණා. මේ ගෙදර ඉන්නවා කසින් නංගි කෙනෙක්. අපි අතර තරහකුත් නෑ..! මහා ලොකු ෆිට් එකකුත් නෑ....!! (ඇත්තම කිව්වොත් මට ඒකිගෙන් ඇති වැඩකුත් නෑ!!!):no:

ඉතින් මම කුස්සියට එනකොට අර නංගි ඉන්නවා පුටුවක වාඩි වෙලා.:) කොහොමින් කොහොම හරි, කවදාවත් නැතුව එයා මට කතා කරනවා.:confused: (මට ෆුල් සීන් එකම මතක තිබුණට ඩයලොග්ස් මතක නෑ බන්:sorry:) ඊට පස්සේ මගේ බෙල්ල බදා ගන්නවා. ටික වෙලාවක් යනකොට මටත් මේකි ගැන මාරම ආදරයක් ඇති වෙනවා.:love::love:

tumblr_lkqnwn1Kpc1qe3pipo1_500.jpg
තොපි විශ්වාස කරනවා නම් විශ්වාස කරපියවු මම ඒකිව KISS කලා බන්. (මට දැන් වහකන්න හිතෙ
වා ඕයි ඒක මතක් වෙනකොට.:yes:)
ටික වෙලාවකින් අක්කලා එනවා ඇහෙනවා. මම මුකුත් නොවුන ගානට සාලෙට ඇවිත් වාඩි වෙලා ඒකිගේ අයියා & උගේ යාලුවෝ එක්ක කතා කර කර ඉන්
වා.:D ගෙදර යන්න කලින් ඒකිගේ ෆොටෝ එකක් ගන්න හිතාගෙන ඉන්නකොටම මාව ඇහැරුණා........!!:(:(

23b154cea87b421cc2d6ed928233290a.jpg
මම දැක්කේ හීනයක් කියලා තේරුම් ගන්න මට සෑහෙන්න වෙලාවක් ගියා......!:yes: ඊට පස්සේ මට මාරම අවුල් බන්.....!!!:dull:
මේ හීනේ තේරුම මොකක් කියලාද උඹලා හිතන්නේ.........? :confused::confused:

සැ:යු:- හැබෑ ජීවිතේදි අපි මුණගැහිලා තියෙන්නේ එකම එක පාරක් විතරයි..:yes: මට ඒකි ගැන කිසිම මෙව්වා එකක් ඇත්තෙත් නැහැ...!:cool: ඒත්, මේ වගේ හීන පේන්නේ ඇයි...??:frown:

ප:ලි:- මේක ගොන් ආතල් දෙන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි.....!:no: මේක ෆුල් සීරියස් හරිය!!!:frown:
උඹලාටත් මේ වගේ කුජීත හීන පෙනිලා අවුල් වෙලාම නැද්ද??? :no::confused:

දන්නේ නැත්නම් "බම්ප්" එකක් හරි දාලා පලයන්!
:yes:

දෙයියන්ගෙම පිහිටයි!!!:)

මම උඹලගේ
ආදරණීය
බීන්.
:D


Updated+++

මේ තියෙන්නේ මගේ සීන් එකට ගැලපෙනම Song එක................!!!!:love::love::love:

Mage_Hithata_Eya_Danuna_Shihan_Mihiranga.jpg

මේ දැනුත් අහන ගමන්.......!!!:yes::cool::love:

 
Last edited:

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    හීනෙ හැටියට මටනම් පෙනීයන්නේ බොට ඒ නංගිව යථා කාලයේ සරණපාවා ගැනීමට සිදුවන බවකි :sorry::sorry::sorry:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    කසින්

    ;););):D:D:D:yes::yes::yes::yes::yes::yes::eek::eek::eek:
    :D:D
    :D:D
    XXX Film Ekak Wage Bun.
    ඈ යකෝ! කෙල්ලෙක්ව අහිංසක විදිහට (ෆ්‍රෙන්ච්) කිස් කරන එකත් xxx ද??:frown::frown:

    Dream Boy. owaye mukut kiyawenne naha. uba nida gattat ube manasa wada karanawa. Andayonta kawada wath heena penne naha. bump
    හ්ම්! ඒ උනාට බන් මගේ හිතේ ඒකි ගැන කිසිම මෙව්වා එකක් නෑ නේ බන්....!!:no: (ඒත් ඒ නංගි නරකමත් නෑ...!!!):D

    :lol::lol::lol::lol::lol:
    ජින්තුවා;18052724 said:
    අනේ මන්ද බන්, මටනම් හීන දැක්කට උදේට මතක නැහැ
    ඒ ඇයි බන්???:shocked::shocked:
    dirty mind wants dat ass
    PS: ane manda ban :lol:
    එහෙම කියන්ඩ එපා බන්!:D මමයි ඒ නංගියි මේ වෙනකම් වචනයක්වත් කතා කරලා නෑ බන්...!!!:no::lol:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    පැටියා;18052732 said:
    උඹ යහපාලන ටොයියෙක් නේද? ඒකයි ඔය :(
    මේකද බන් යහපාලනේ???:shocked::lol::lol:
    :yes::yes:
    හීනෙ හැටියට මටනම් පෙනීයන්නේ බොට ඒ නංගිව යථා කාලයේ සරණපාවා ගැනීමට සිදුවන බවකි :sorry::sorry::sorry:
    හුටා!! හීන දකින එක මෙච්චරටම භයානකද බන්???:shocked:
    :lol::lol:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලගදි අ# ගැහුවෙ නැත්නම් ඔය වගේ හීන පෙනිල හීනෙන් බඩු යනවා සාමාන්යෙන්. අපි ඉස්සර සතිය හමාර ඉවසාගෙන ඉන්නවා ඔය වගේ හීන දකින්න. ඔය වගේ හීනයක් දැක්ක ගමන් කලිසම් තෙත් වෙලා ද බලපන්:yes:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ලගදි අ# ගැහුවෙ නැත්නම් ඔය වගේ හීන පෙනිල හීනෙන් බඩු යනවා සාමාන්යෙන්. අපි ඉස්සර සතිය හමාර ඉවසාගෙන ඉන්නවා ඔය වගේ හීන දකින්න. ඔය වගේ හීනයක් දැක්ක ගමන් කලිසම් තෙත් වෙලා ද බලපන්:yes:
    මම ඊයේ දවසටත් 2පාරකට වැඩිය xx ගැහුවා නේ...!!:yes::confused:

    මචන් අර ටෙක්නික් එක සිරාද??
    :shocked:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    බෝලාගේ ස්වප්නයට අනුව මා හට වැටහී යන්නේ බෝලාගේ ශිෂ්නාෂ්ටියට මෑතකදී හස්ත සංග්‍රහය නොලැබී ඇති ලකුණුයි .. මීට පිළියම් වශයෙන් .. හුරු හස්තයෙන් ශිෂ්ණය ග්‍රහනයකොට දකුණු දිශාව බලා තෙවරක් හස්ත කර්මාන්තයේ යෙදී සිරියහන් ගත වනු මැනවි !
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    බෝලාගේ ස්වප්නයට අනුව මා හට වැටහී යන්නේ බෝලාගේ ශිෂ්නාෂ්ටියට මෑතකදී හස්ත සංග්‍රහය නොලැබී ඇති ලකුණුයි .. මීට පිළියම් වශයෙන් .. හුරු හස්තයෙන් ශිෂ්ණය ග්‍රහනයකොට දකුණු දිශාව බලා තෙවරක් හස්ත කර්මාන්තයේ යෙදී සිරියහන් ගත වනු මැනවි !
    සකිය,:D

    මා මේ ස්වප්නය දැකීමට හෝරා සතරකට මත්තෙන් ද හස්ථ කෙලියෙහි යෙදුනා ලද්දාහු ය.:yes:

    එසේ වූවද මෙවන් සුන්ගාරාත්මක ස්වප්නයන් දැකීමට කරුණ කිම??:confused:

    කසින්
    :D:D
    :yes::yes: