අමුතු හීනයක්???? Help Please (16+)
ඇතුලට ඇවිත්ම බලපන්කෝ.........!
'
'
'
'
'
'
'
'
'
මචන්ස්ලා, මම ඊයේ රෑ ෆට්ට හීනයක් දැක්කා බන්....!!

සීන් එක කෙටියෙන් කියන්නම්.....
මල්ලියි මමයි දෙන්නා අපිට දුරින් නෑදෑ වෙන ගෙදරක ගිහින් ඉන්නවා දැක්කා! අපි ඒ ගෙදර කට්ටිය එක්ක එලියේ මොකක්දෝ වැඩක් කර කර ඉන්නවා. ඔය අතර මම කුස්සියට එනවා. හෝව්! මට කියන්න බැරි වුණා. මේ ගෙදර ඉන්නවා කසින් නංගි කෙනෙක්. අපි අතර තරහකුත් නෑ..! මහා ලොකු ෆිට් එකකුත් නෑ....!! (ඇත්තම කිව්වොත් මට ඒකිගෙන් ඇති වැඩකුත් නෑ!!!)
ඉතින් මම කුස්සියට එනකොට අර නංගි ඉන්නවා පුටුවක වාඩි වෙලා.
කොහොමින් කොහොම හරි, කවදාවත් නැතුව එයා මට කතා කරනවා.
(මට ෆුල් සීන් එකම මතක තිබුණට ඩයලොග්ස් මතක නෑ බන්
) ඊට පස්සේ මගේ බෙල්ල බදා ගන්නවා. ටික වෙලාවක් යනකොට මටත් මේකි ගැන මාරම ආදරයක් ඇති වෙනවා.

තොපි විශ්වාස කරනවා නම් විශ්වාස කරපියවු මම ඒකිව KISS කලා බන්. (මට දැන් වහකන්න හිතෙනවා ඕයි ඒක මතක් වෙනකොට.
)
ටික වෙලාවකින් අක්කලා එනවා ඇහෙනවා. මම මුකුත් නොවුන ගානට සාලෙට ඇවිත් වාඩි වෙලා ඒකිගේ අයියා & උගේ යාලුවෝ එක්ක කතා කර කර ඉන්නවා.
ගෙදර යන්න කලින් ඒකිගේ ෆොටෝ එකක් ගන්න හිතාගෙන ඉන්නකොටම මාව ඇහැරුණා........!!

මම දැක්කේ හීනයක් කියලා තේරුම් ගන්න මට සෑහෙන්න වෙලාවක් ගියා......!
ඊට පස්සේ මට මාරම අවුල් බන්.....!!!
මේ හීනේ තේරුම මොකක් කියලාද උඹලා හිතන්නේ.........?

සැ:යු:- හැබෑ ජීවිතේදි අපි මුණගැහිලා තියෙන්නේ එකම එක පාරක් විතරයි..
මට ඒකි ගැන කිසිම මෙව්වා එකක් ඇත්තෙත් නැහැ...!
ඒත්, මේ වගේ හීන පේන්නේ ඇයි...??
ප:ලි:- මේක ගොන් ආතල් දෙන්න දාපු ත්රෙඩ් එකක් නෙමෙයි.....!
මේක ෆුල් සීරියස් හරිය!!!
උඹලාටත් මේ වගේ කුජීත හීන පෙනිලා අවුල් වෙලාම නැද්ද???

දන්නේ නැත්නම් "බම්ප්" එකක් හරි දාලා පලයන්!
දෙයියන්ගෙම පිහිටයි!!!

'
'
'
'
'
'
'
'
'
මචන්ස්ලා, මම ඊයේ රෑ ෆට්ට හීනයක් දැක්කා බන්....!!

මල්ලියි මමයි දෙන්නා අපිට දුරින් නෑදෑ වෙන ගෙදරක ගිහින් ඉන්නවා දැක්කා! අපි ඒ ගෙදර කට්ටිය එක්ක එලියේ මොකක්දෝ වැඩක් කර කර ඉන්නවා. ඔය අතර මම කුස්සියට එනවා. හෝව්! මට කියන්න බැරි වුණා. මේ ගෙදර ඉන්නවා කසින් නංගි කෙනෙක්. අපි අතර තරහකුත් නෑ..! මහා ලොකු ෆිට් එකකුත් නෑ....!! (ඇත්තම කිව්වොත් මට ඒකිගෙන් ඇති වැඩකුත් නෑ!!!)

ඉතින් මම කුස්සියට එනකොට අර නංගි ඉන්නවා පුටුවක වාඩි වෙලා.
කොහොමින් කොහොම හරි, කවදාවත් නැතුව එයා මට කතා කරනවා.
(මට ෆුල් සීන් එකම මතක තිබුණට ඩයලොග්ස් මතක නෑ බන්
) ඊට පස්සේ මගේ බෙල්ල බදා ගන්නවා. ටික වෙලාවක් යනකොට මටත් මේකි ගැන මාරම ආදරයක් ඇති වෙනවා.

)ටික වෙලාවකින් අක්කලා එනවා ඇහෙනවා. මම මුකුත් නොවුන ගානට සාලෙට ඇවිත් වාඩි වෙලා ඒකිගේ අයියා & උගේ යාලුවෝ එක්ක කතා කර කර ඉන්නවා.
ගෙදර යන්න කලින් ඒකිගේ ෆොටෝ එකක් ගන්න හිතාගෙන ඉන්නකොටම මාව ඇහැරුණා........!!

ඊට පස්සේ මට මාරම අවුල් බන්.....!!!
මේ හීනේ තේරුම මොකක් කියලාද උඹලා හිතන්නේ.........?

සැ:යු:- හැබෑ ජීවිතේදි අපි මුණගැහිලා තියෙන්නේ එකම එක පාරක් විතරයි..
මට ඒකි ගැන කිසිම මෙව්වා එකක් ඇත්තෙත් නැහැ...!
ඒත්, මේ වගේ හීන පේන්නේ ඇයි...??
ප:ලි:- මේක ගොන් ආතල් දෙන්න දාපු ත්රෙඩ් එකක් නෙමෙයි.....!
මේක ෆුල් සීරියස් හරිය!!!
උඹලාටත් මේ වගේ කුජීත හීන පෙනිලා අවුල් වෙලාම නැද්ද???

දන්නේ නැත්නම් "බම්ප්" එකක් හරි දාලා පලයන්!

දෙයියන්ගෙම පිහිටයි!!!

මම උඹලගේ
ආදරණීය
බීන්.
ආදරණීය
බීන්.

Updated+++
මේ තියෙන්නේ මගේ සීන් එකට ගැලපෙනම Song එක................!!!!

මේ දැනුත් අහන ගමන්.......!!!

මේ දැනුත් අහන ගමන්.......!!!

Last edited: