අද පෙන්වන්න යන උපකරණ ඔබේ මුළුතැන්ගෙට ඇතැම් විට ගැලපෙන්නට පුළුවන්.

හැබැයි මේවා සමහරක් නම් ප්‍රායෝගික නොවන උපකරණ ගණයටත් වැටෙන්නට ඉඩනැතුවා නොවේ.

ඇතැම් උපකරණ නම් ඉතා සරලව නිපදවා තිබෙන බවත් පෙනෙනවා. කොහොමවුනත් කාන්තා පාර්ශවය මේවාට කැමතිවූවත් පිරිමි පාර්ශවය නම් එතරම් මෙම උපකරණ වලට මනාපයක් නැතිවෙන්නටත් පුළුවන්.

මොකද ඔවුන්ටනේ තමන්ගේ නෝනාවරුන් මේවාට කැමතිවුනොත් අරන්දෙන්නටත් වෙන්නේ.


කොහොමවුනත් ඔබත් බලන්න ඔබට මේවා හරියැයිදැයි කියා.නැත්නම් තෑග්ගක් විදියට දෙන්නටවත්...


බලන්න උනන්දුඋනා වගේම අදහසකුත් දැම්මොත් නරකද???



