අමුමිරිස් බැදුම
අවශ්‍ය ද්‍රව්‍ය:
1. අමුමිරිස් කරල් 12
2. පොල්තෙල් මේසහැඳි 1
3. සූදුරු ඇට මේසහැඳි 2
4. රසට අනුව ලුණු
සාදන ක්‍රමය
සූදුරු ඇට සහ ලුණු කලවම් කර හොඳින් කුඩුකරගන්න / අඹරාගන්න.
අමුමිරිස් කරල් මැදින් පලා ඇට ඉවත්කරගන්න.
අමුමිරිස් කරල් මත කුඩුකරගත් සූදුරු මිශ්‍රණය හොඳින් තවරාගන්න.
සාස්පානක් ලිපතබා පොල්තෙල් රත්කරගන්න. හොඳින් රත්වූ පසු අමුමිරිස් පදමට බැදගෙන කෑම මේසයට යවන්න.