මේක pork අමුවෙන් කන ගෑනු කෙනෙක්ගෙ ඇඟක්.
මේ සුදු පාටට තියෙන්නෙ මොනා කියලද හිතන්නෙ? මේ ඉන්නෙ parasites.
mussels & tissues black color එකෙන්ද, වතුර පිරුනු sacks වල ඉන්න larvae ල white color එකෙන් දකින්න පුලුවන්.
https://n.neurology.org/content/84/3/327
Neurocysticercosis
lankawe wadiya na, godak welawata hodata uyala kana nisa,
me pahala photo eke tiyenne apita enakota sihiya natuwa apu wayasaka amma kenek ge ct ekak.
wadihiti niwaseka inne. oya sudu pata dot thiyenne ewa thamayi.
bohowita pirisidu kama adu nisa hadenna ati.
View attachment 187202
Ow, lede darunu kama anuwa beheth wenas wenawa. Mulikawama panu beheth saha anikuth adaraka beheth denawa.මේකට ට්‍රිට්මන්ට් තීනවද
හැරල්ඩ් සර්ව මතක් උනා
------ Post added on Oct 17, 2022 at 2:34 PM
kiri panuwo, pati panuwo pichchenne na wage thama. meat eka athule inna un tika survive wenawa.ඉතින් ඔය කෑම එක බඩට ගියාම එකේ තියෙන ඇසිඩ් වලින් පිච්චෙන්නෙ නැද්ද ඔහොම ඉන්න උන්ව
ඒ කියන්නෙ ඕක පෝක් වල විතරක් තියෙන දෙයක්ද? මාලු, හරක්මස්, කුකුල් මස් වගේ එව්වගෙ ඕක නැද්ද?This is the reason why I avoid pork whenever travelling overseas and also from hotels either cooked or BBQ'ed. Only from my known friends who I know & trust that they do cook pork very well.
උඩ ලෙඩාගෙ මස්ල් ටිෂූ වල ඉන්නකොට අයින් කරන්නෙ කොහොමද?Ow, lede darunu kama anuwa beheth wenas wenawa. Mulikawama panu beheth saha anikuth adaraka beheth denawa.
Ita amatharawa apu athuru abada walata prathikara karanawa.
Sampurnayen hoda wenawada nadda kiyana eka, lede pathirichcha pramanaya, pathiruna than, apu athuru abada, kopmana kal da kiyana ewa mata rada pawathinawa
අනිත් මස් වර්ග ගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ. දන්න කෙනෙක් කියයි.ඒ කියන්නෙ ඕක පෝක් වල විතරක් තියෙන දෙයක්ද? මාලු, හරක්මස්, කුකුල් මස් වගේ එව්වගෙ ඕක නැද්ද?