හරියට cook කරල කෑවොත් කිසි ප්‍රශ්නයක් නෑ. undercook / raw කන්නෙ නැතුව.අම්මො ආයෙ කන්නැ
beef වගේ නෙවෙයි.. pork අමුවෙන් කන්න බෑ ඔය හේතුව නිසා.
හරියට cook කරල කෑවොත් කිසි ප්‍රශ්නයක් නෑ. undercook / raw කන්නෙ නැතුව.අම්මො ආයෙ කන්නැ
one question, how do you aware of all of those thingsThis is the reason why I avoid pork whenever travelling overseas and also from hotels either cooked or BBQ'ed. Only from my known friends who I know & trust that they do cook pork very well.


All meats tend to carry parasites or microparasites. Even fish carry Nematodes. But Pork is notorious... Pork carries most of these together.ඒ කියන්නෙ ඕක පෝක් වල විතරක් තියෙන දෙයක්ද? මාලු, හරක්මස්, කුකුල් මස් වගේ එව්වගෙ ඕක නැද්ද?
ඉතින් ඔය කෑම එක බඩට ගියාම එකේ තියෙන ඇසිඩ් වලින් පිච්චෙන්නෙ නැද්ද ඔහොම ඉන්න උන්ව
අනිත් මස් වර්ග ගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ. දන්න කෙනෙක් කියයි.
ඔය ලෙඩේ එන්නෙ Pork tapeworm (Taenia solium) කියන එකාගෙන්.
අඩේ බය හිතුන. සමහර වෙලාවට මාලු නන් හාෆ් බේක් කැවෙනව සමහර රෙසිපි වල හැටියට. ගොඩක් වෙලාවට ගෙදර මස් උයන්නෙ මම නිසා රස බලන්න ගිහින් තමා කැවුනොත් ඉදෙන්න කලින්.All meats tend to carry parasites or microparasites. Even fish carry Nematodes. But Pork is notorious... Pork carries most of these together.
All meats tend to carry parasites or microparasites. Even fish carry Nematodes. But Pork is notorious... Pork carries most of these together.
බඩට යන්නෙ පනු බිත්තරේ , බිත්තරේ වටේ තියෙන ප්‍රෝටීන් කට්ට බඩේ ඇසිඩ් වලිං විනාස වෙන්නෙ නෑ
පනු බබා එන්නෙ එලියට බිත්තරේ බඩවැල් ඒරියා එකට ගිහාම
ඒ හරියෙ ඇසිඩ් නෑ
උඩ ලෙඩාගෙ මස්ල් ටිෂූ වල ඉන්නකොට අයින් කරන්නෙ කොහොමද?
ow oka issara idan share wenawa. mama reddit eke dakke pic eka. ekai meke share kare kattiyata.meka aluth research ekak nam nemei, issarath meka viral una... kiriyeth giyada danneth naa..
kattiya ahala tibba ne pork walin witharai da kyala... sushi kana ayatath same risk eka thiyenawa...
Pork rsata uyanna nam payak cook karanna one madha ginnePork ikmanata cook wena nisa godak Aya 20 mins walin wage banawa. E unata 45 mins wath cook karanna onilu.
are you sure?sushi kana ayatath same risk eka thiyenawa...
meke kattiya tikak patalawagena inne.
amu mas kawama hadenne, ape badawala atule inna taenia panuwo. Unta samanyayen ba, badawala hil karala muscles walata yanna. Habayi ehema inna panuwo bittara danawa ne. Ewa, ape malapaha ekka eliyata awith, ape ath walin apahu kawenna puluwan. Anna ewa, kawunama tamai cystecercosis hadenne.
ekayi mama photo eka dapu tana damme pririsidu kama adu nisa wenna ati kiyala,
pahala lifecycle eka dannam, wadiya pahadili wei.
So, amu mas kawata me lede hadenne na. Etakota hadenne badawele inna panuwo witarai
![]()
![]()
Beheth karanna kalin saha pasuwa.oya wage ma tamai muscles wunat.
![]()
------ Post added on Oct 17, 2022 at 3:27 PM
api 1hr or 1hr 10 min cook karanwaPork ikmanata cook wena nisa godak Aya 20 mins walin wage banawa. E unata 45 mins wath cook karanna onilu.
මේ ගෑනු කෙනා ජීවත් වෙලා ඉන්නවද මොකද වෙලා තියෙන්නේ.View attachment 187192
මේක pork අමුවෙන් කන ගෑනු කෙනෙක්ගෙ ඇඟක්.
මේ සුදු පාටට තියෙන්නෙ මොනා කියලද හිතන්නෙ? මේ ඉන්නෙ parasites.
mussels & tissues black color එකෙන්ද, වතුර පිරුනු sacks වල ඉන්න larvae ල white color එකෙන් දකින්න පුලුවන්.
https://n.neurology.org/content/84/3/327