mth asama singer knk...
මමනම් මෙයාගේ ආසම සින්දුව තමා මේක
එයාගෙ සින්දු අමුතුම vibe එකක් තියෙන්නෙ,පොර ආර්ට්කාරයෙක් උනාට පොර කැලණියෙද කොහෙදෝ chemistry(physical science)කරපු එක්කෙනෙක්,Anyway multi talented පොරක් දැන් ලංකාවේ කලාකාරයො කියන කට්ටියත් එක්ක බලද්දි![]()
අමුතු වයිබ් එකක්..අහම්බෙන් දැක්කේ![]()