අමුසින්දු Sanjeew Lonliyes

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    මමනම් මෙයාගේ ආසම සින්දුව තමා මේක
    එයාගෙ සින්දු අමුතුම vibe එකක් තියෙන්නෙ,පොර ආර්ට්කාරයෙක් උනාට පොර කැලණියෙද කොහෙදෝ chemistry(physical science)කරපු එක්කෙනෙක්,Anyway multi talented පොරක් දැන් ලංකාවේ කලාකාරයො කියන කට්ටියත් එක්ක බලද්දි:P
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,310
    16,022
    113
    Colombo
    මමනම් මෙයාගේ ආසම සින්දුව තමා මේක
    එයාගෙ සින්දු අමුතුම vibe එකක් තියෙන්නෙ,පොර ආර්ට්කාරයෙක් උනාට පොර කැලණියෙද කොහෙදෝ chemistry(physical science)කරපු එක්කෙනෙක්,Anyway multi talented පොරක් දැන් ලංකාවේ කලාකාරයො කියන කට්ටියත් එක්ක බලද්දි:P

    ටියුශන් ගුරුවරයෙක් නේද
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    සිරස බිම වැටුණා
    කහ කුඩේ
    කලීෆා
    යකඩ මනමනාලි
    පිහිතුඩෙන් ආදරේ

    ඔය විදියටම අමු කියලම දාල අභිෂේකත් සිංදුවක් කරල තිබ්බ