අමු අඹ , ඇබරැල්ලා - කොට්ටාව අවටින් ගන්න තැනක් තියේද ? අච්චාරු හදන්න පුලුවන් බඩු
MARVELS_SL Well-known member Nov 9, 2016 1,504 667 113 India Dec 9, 2024 #1 අමු අඹ , ඇබරැල්ලා - කොට්ටාව අවටින් ගන්න තැනක් තියේද ? අච්චාරු හදන්න පුලුවන් බඩු Reactions: jhnnwp
hichchiputha Well-known member Jan 3, 2018 39,996 35,928 113 වොන්ඩර් ලැන්ඩ් Dec 9, 2024 #2 polakata bahapan ban ganna puluwan Reactions: MARVELS_SL
CorD SaC Well-known member Feb 4, 2015 15,777 28,155 113 Dec 9, 2024 #3 congratulations Reactions: Mr UNKNOWN, Ulti, Ritigala Jayasena69 and 3 others
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,819 113 127.0.0.1 Dec 9, 2024 #4 Congrats Reactions: Kalegana and MARVELS_SL
MARVELS_SL Well-known member Nov 9, 2016 1,504 667 113 India Dec 9, 2024 #5 Congrats hupthak neme yaluwane. katto mitto jarawa kala epa wela Reactions: supun_sg, Asmodeus, Mr UNKNOWN and 3 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Dec 9, 2024 #6 meegoda arthiketa palayanko ona tharan ganna puluwan Reactions: netudara
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Dec 9, 2024 #7 අපෝ ඕන තරම් හොයා ගන්න පුළුවන් නේ.
proximacentauri2025 Well-known member Nov 17, 2020 353 508 93 Dec 9, 2024 #8 japura uni eke main gate eka langa hadapu accharu wikunna thiyenawa
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,827 113 Dec 9, 2024 #9 MARVELS_SL said: අමු අඹ , ඇබරැල්ලා - කොට්ටාව අවටින් ගන්න තැනක් තියේද ? අච්චාරු හදන්න පුලුවන් බඩු Click to expand... Congratulations! Reactions: Kalegana
MARVELS_SL said: අමු අඹ , ඇබරැල්ලා - කොට්ටාව අවටින් ගන්න තැනක් තියේද ? අච්චාරු හදන්න පුලුවන් බඩු Click to expand... Congratulations!
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Dec 9, 2024 #10 ඇබරැල්ලා නෙමේ ඕකට කන්නේ අමු අන්නාසි Reactions: Kalegana
Psiko Well-known member Mar 10, 2023 13,796 13,614 113 🤍 Dec 9, 2024 #11 horata kota kota hitpu eka bada una neda mitto congajulation Reactions: Honda.putha
MARVELS_SL Well-known member Nov 9, 2016 1,504 667 113 India Dec 9, 2024 #12 Psiko said: horata kota kota hitpu eka bada una neda mitto congajulation Click to expand... LOL
B Bitter Truth Well-known member Dec 19, 2015 24,259 47,110 113 Dec 9, 2024 #13 මහරගම පොලේ තියෙනවා ඕන දෙයක්..ගිය සතියෙත් නමිනං කිලෝ එකක් ගත්තා.. Reactions: MARVELS_SL
Mr UNKNOWN Well-known member Jun 19, 2016 11,860 31,106 113 Dec 9, 2024 #14 Wife pregnant neda sinhalu congratulations
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Feb 26, 2025 #15 කාටෙයි..? නෝනට කන්න ආස හිතිලයි..? හික්..සුබ පැතුම්. ඉරිදා පොළට සෙට් වෙන්න ගෝණි ගනන් ගන්න පුළුවන්
NEMISIS Well-known member Nov 13, 2013 11,404 19,568 113 Colombo Feb 26, 2025 #16 පරන ත්‍රෙඩ් එකක්නේ හොයාගන්න බැරි නං අර පිටකොටුවෙ ටෙක්නිකල් එක ඉස්සරහ තියන කැලෑ පොලද මොකද්ද එකට ගියා නං හරි. බස් එකේ යද්දි ඕකෙ ඔය වගේ දේවල් ගෝනි ගනන් ගොඩගහලා තියනවා දැකලා තියනවා,
පරන ත්‍රෙඩ් එකක්නේ හොයාගන්න බැරි නං අර පිටකොටුවෙ ටෙක්නිකල් එක ඉස්සරහ තියන කැලෑ පොලද මොකද්ද එකට ගියා නං හරි. බස් එකේ යද්දි ඕකෙ ඔය වගේ දේවල් ගෝනි ගනන් ගොඩගහලා තියනවා දැකලා තියනවා,