අමු අඹ , ඇබරැල්ලා - කොට්ටාව අවටින්

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,504
    667
    113
    India
    අමු අඹ , ඇබරැල්ලා - කොට්ටාව අවටින් ගන්න තැනක් තියේද ?
    අච්චාරු හදන්න පුලුවන් බඩු
     
    • Like
    Reactions: jhnnwp

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,257
    47,108
    113
    මහරගම පොලේ තියෙනවා ඕන දෙයක්..ගිය සතියෙත් නමිනං කිලෝ එකක් ගත්තා..:D:love:

    images
     
    • Love
    Reactions: MARVELS_SL

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කාටෙයි..?
    නෝනට කන්න ආස හිතිලයි..?
    හික්..සුබ පැතුම්.

    ඉරිදා පොළට සෙට් වෙන්න ගෝණි ගනන් ගන්න පුළුවන්
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පරන ත්‍රෙඩ් එකක්නේ
    හොයාගන්න බැරි නං අර පිටකොටුවෙ ටෙක්නිකල් එක ඉස්සරහ තියන කැලෑ පොලද මොකද්ද එකට ගියා නං හරි. බස් එකේ යද්දි ඕකෙ ඔය වගේ දේවල් ගෝනි ගනන් ගොඩගහලා තියනවා දැකලා තියනවා,