අනේ මේ බන්…. එහෙනම් වෙනරටවල ගෙවල් ගහන විදිහට උන් සේරම මේ වෙද්දී මැරිලා.කතාව මේකයි සුද්දෝ ඕවා හදද්දි සිංගලු වැඩ කරලා තියෙන්නේ..කැත සිංගලු ගුරුකම් හූනියම් කොඩිවින කරලා ඒ මදිවට වහලවල් පවා සුද්දට කෙලවෙන්නමයි ගහලා තියෙන්නේ ඒවා ඒ වගේම වෙනවා..කෙටියෙන්ම කියනවා නම් ඕවගේ ටික කාලයක් යද්දි ඉන්න බෑ.. ඕක උබලා දන්නේ නැති උනාට මැති ඇමතිවරු දන්නවා.. ඒකයි උන් පුලුවන් තරම් ඕවගෙන් මගහැරලා ඉන්න බලන්නේ ඒ වගේම කඩලා බිදලා අලුත්වැඩියා කරනේනේ. පාලිමේන්ටුවෙත් වහලේ කේස්ලු රටට කෙලවෙලාම යන්නේ ඒකයි..![]()
