පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පිළියන්දා සිරි විජයාරාම විහාරස්ථානයේදී ඊයේ පවත්වා තිබුනා.
සීමිත පිරිසක් පමණක් මේ සඳහා සහභාගී වී තිබුනද භික්ෂූන්වහන්සේලා හැර ඉන් බහුතරයක් මුඛ ආවරණ පැලඳ සිටි බව නම් දක්නට ලැබුනේ නැහැ.