අමු මාළු කාපු පොරගෙ දුව

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පිළියන්දා සිරි විජයාරාම විහාරස්ථානයේදී ඊයේ පවත්වා තිබුනා.

    සීමිත පිරිසක් පමණක් මේ සඳහා සහභාගී වී තිබුනද භික්ෂූන්වහන්සේලා හැර ඉන් බහුතරයක් මුඛ ආවරණ පැලඳ සිටි බව නම් දක්නට ලැබුනේ නැහැ.

    DtWkPVt.jpg

    9YOcJVw.jpg

    SLF3mcb.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,814
    113
    Homagama
    පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙද ආරච්චි මහතාගේ දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පිළියන්දා සිරි විජයාරාම විහාරස්ථානයේදී ඊයේ පවත්වා තිබුනා.

    සීමිත පිරිසක් පමණක් මේ සඳහා සහභාගී වී තිබුනද භික්ෂූන්වහන්සේලා හැර ඉන් බහුතරයක් මුඛ ආවරණ පැලඳ සිටි බව නම් දක්නට ලැබුනේ නැහැ.

    DtWkPVt.jpg

    9YOcJVw.jpg

    SLF3mcb.jpg

    සිම්ප්ලි කැතයි.
     
    • Like
    Reactions: castellain

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    itin ubala malu kana hindane u wikunanne kannatuwa hitu rata hadanna issella uba hadiyan etakota automatically ratat hadenawa trend ekk wage