අමෙරිකාවත් සලිත කළ ඉන්දියාවේ කොරෝනා ඩෙල්ටා+ විකෘතිය

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    අමෙරිකාවෙන් කොවිඩ් වසංගතය තුරන් කිරීම සඳහා දරන උත්සාහයට ඩෙල්ටා ප්‍රභේදය විශාල තර්ජනයක් වී ඇති බව වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆෝචි පවසයි.

    ලෝක බලවතා වන අමෙරිකාව කලක් ගෝලීය කොවිඩ් වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබූ නමුත් දරුණු වසංගත තත්ත්වය බොහෝදුරට පාලනය කරගැනීමට සමත්විය.

    එරටින් දැනට දෛනිකව හඳුනාගනිමින් පවතින්නේ දසදහසක පමණ ආසාදිතයන් පිරිසක් වන අතර දෛනික මරණ සංඛ්‍යාව 100 ත් 400 ත් අතර දක්වා අඩුවී තිබේ.

    වසංගතයේ උච්ඡතම අවදියේ එරටින් ලක්ෂ 3 ඉක්මවා දෛනික ආසාදිතයන් හඳුනාගත් අතර මරණ සංඛ්‍යාව 4,000 ඉක්මවූ අගයක පැවතිනි.

    එහෙත් අමෙරිකාවෙන් කොවිඩ් වෛරස වසංගතය සහමුලින් තුරන් කරගැනීම සඳහා දරන උත්සාහයට ඩෙල්ටා වෛරස ප්‍රභේදය විශාල තර්ජනයක් එල්ලකර ඇති බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆෝචි පැවසීය.

    අලුතින් හඳුනාගන්නා ආසාදිතයන්ගෙන් 20% ක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් බව පැවසූ ඔහු, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් ඩෙල්ටා ප්‍රභේදය නිසා රෝගයේ බරපතළභාවයද ඉහළ ගොස් ඇති බව සඳහන් කළේය.

    මේ අතර, ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රභේදයක් ලෙස ඉන්දීය රජය විසින් නම්කර ඇති අතර මේ වනවිට ආසාදිතයන් 40 දෙනෙක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව සඳහන් වේ.

    ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතියක් වන ඩෙල්ටා ප්ලස් ව්‍යාප්තිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි ඉන්දීය මධ්‍යම රජය ප්‍රාන්ත බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

    ඩෙල්ටා ප්ලස් මේවන විට වෙනත් රටවල් 9කින් හමුවී තිබේ. අමෙරිකාව, පෘතුගාලය. ස්විස්ටර්ලන්තය, ජපානය, පෝලන්තය, නේපාලය, රුසියාව සහ චීනය ඒ රටවල් වේ.

    දෙරණ නිව්ස්

    ඒ කියන්නෙ මේ ඩෙල්ටා+ කියන ඵකට ෆයිසර් ගැහුවත් වැඩක් නැද්ද?අැමරිකාවේ ෆයිසර් ගහපු 190ක් කොරෝන හැදිල මැරිලා කියල තිබ්බ අාටිකල් ඵකක..😱
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ කියන්නෙ මේ ඩෙල්ටා+ කියන ඵකට ෆයිසර් ගැහුවත් වැඩක් නැද්ද?අැමරිකාවේ ෆයිසර් ගහපු 190ක් කොරෝන හැදිල මැරිලා කියල තිබ්බ අාටිකල් ඵකක..😱

    පයිසර් එක නේද වෑඩියෙන්ම සාර්ථකයි කිව්වේ ඩෙල්ටා වේරියන්ට් එකට
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    පයිසර් එක නේද වෑඩියෙන්ම සාර්ථකයි කිව්වේ ඩෙල්ටා වේරියන්ට් එකට

    අනේ මංද බං..උන් ඕකට සලිත වෙලා කියල නිව්ස් ඵකේ තියෙන නිසා මට ඕක මතක් වුනේ..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Vaccine එකෙන් වෙන්නේ ප්‍රතිශක්තිය වැඩි වෙන එක. Corona වලින් බේරෙන්න පුලුවන් කියලා කියන්නේ නෑ. Vaccine 2 කම ගැහුවත් හැදෙන්න පුළුවන්.

    එළකිරි එකේ කලීන thread එකක් දාලා තිබ්බ efficacy rate එක. එකක්‌ වත් 100% නෑ. මතක විදිහට 95% වගේ max තිබ්බේ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    oka thama bn kiyanne thaniyen vaccine karagena hariyanne na kiyala. patent thiyagena inne nathuwa mulinma hama ratakatama vaccine hadanna dunnanan varients enna kalin lokema loku % ekakata vaccine karanna thibuna. ehema unanan plus, promax gaga inna one na.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේක ඉවරවෙන එකක් නෙවේ...
    හැදුනොත් මැරෙයි..ඒ නැතත් ඉන්න ටිකේ කොරෝනා එක්ක ගේ අස්සෙම අපි වයසට යයි :(

    මේ කාලේවත් පිනක් දහමක් කරන් ඉමු මිතුරනි...
    ලගදිම අපිටත් පාර හම්බේවි :(
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,464
    47,532
    113
    මේක ඉවරවෙන එකක් නෙවේ...
    හැදුනොත් මැරෙයි..ඒ නැතත් ඉන්න ටිකේ කොරෝනා එක්ක ගේ අස්සෙම අපි වයසට යයි :(

    මේ කාලේවත් පිනක් දහමක් කරන් ඉමු මිතුරනි...
    ලගදිම අපිටත් පාර හම්බේවි :(
    ෆයිසර්ත් ඵනවලු ලබන මාසේ..

    newsfirst.lk_20210623_183800_0_copy_648x648.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    oya mrna vaccine ewa wedak ne.whole virus eka body eka igena ganna one.etakota tama mutations walata attack karanna puluwan.
    Where did you get that information? A mRNA or a DNA vaccine can be easily changed. Moderna already on trial stage for variants and Pfizer will follow.
    With an mRNA vaccine a boost will create new antibodies because the messenger RNA forces our cell factory to produce the correct antigen.

    With the so-called viral vectors, like AZ, or the Sputnik, people might develop immunity to the vector itself. This why AZ used a Chimp virus and Sputnik used rAd5 and rAd26 and I have explained why in several threads. Immunity against the vector itself will reduce the effect of the vaccine.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,993

    so again need new vaccines by that time you'll be dead.not vector how about inactivated vaccines
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,873
    8
    35,481
    113
    so again need new vaccines by that time you'll be dead.not vector how about inactivated vaccines
    Without a vaccine the chances are that you will be dead anyway. Then you don't have to worry about a booster. :P

    PS: There's some hope about Valneva - a French vaccine that contains the COMPLETE inactivated Covid virus. Still trials are on.
    All other inactivated vaccines so far from ANY source has LOW efficacy. This was noticed at the trial stages of inactivated vaccines and that's the reason the West moved away from these.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පේන විදියට පුතා ග්‍රීක හෝඩියෙ අකුරු මදිවෙන සීන් එකක් තියෙන්නෙ.