අමෙරිකාවෙත් බිත්තර මිල නගියි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    අමෙරිකාවේ බිත්තර මිල පසුගිය වසරට සාපේක්ෂව 60% කින් ඉහළ ගොස් ඇති බව සී.එන්.එන් ප්‍රවෘත්ති සේවාව වාර්තා කරනවා.

    මීට හේතු වී ඇත්තේ බරපතළ වෛරස් රෝගයක් හේතුවෙන් බිත්තර සැපයුම් දැඩි ලෙස පහත වැටීමයි.

    මේ වන විට සෑම ඇමරිකාවේ වෙළෙඳසැලකම ඉතා අඩු බිත්තර තොග දක්නට ලැබෙන අතර ඒවායේ මිල ගණන් පසුගිය මාසයට සාපේක්ෂව සියයට 11 සිට 15% දක්වා වැඩි වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.

    --- Hiru