අමෙරිකාවේ වැඩ පෙන්වූ ඉන්දියානුවෙක්ව ඵළොව යවයි..☹️

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    US police උන් attack කරන්න අවොත් කෙලින්ම මැරෙන්නම තමයි තියන්නේ. හෙන dangerous උන් ඉන්නේ වැරද්දක් කියන්න බැහැ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    US police උන් attack කරන්න අවොත් කෙලින්ම මැරෙන්නම තමයි තියන්නේ. හෙන dangerous උන් ඉන්නේ වැරද්දක් කියන්න බැහැ.
    Ehema thamai inna one. Ranganna denna honda na. Innawa nam balla wage sadda wahala inna one. Ranganna giyoth shot eka denna one. Meka EK ekatath karanna widiyak nadda?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    US police උන් attack කරන්න අවොත් කෙලින්ම මැරෙන්නම තමයි තියන්නේ. හෙන dangerous උන් ඉන්නේ වැරද්දක් කියන්න බැහැ.
    හැම එකාටම තුවක්කු තියෙද්දි නීතිත් ඒවගේ තමයි.
    පපුවට තියන්නෙ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~
    US police උන් attack කරන්න අවොත් කෙලින්ම මැරෙන්නම තමයි තියන්නේ. හෙන dangerous උන් ඉන්නේ වැරද්දක් කියන්න බැහැ.
    ඒත් සමහර පොලිස් කාරයෝ මුකුත් කරන්නෙත් නැතුව ස්ටොප් රෙසිස්ටින්ග් කිය කියා බෙල්ල පාගනවා නැත්තම් ටේස් කරනවා දැකලා තියනවා :rolleyes:
     
    • Like
    Reactions: Bimmer

    Rathanasiri Dasanayake

    Active member
  • Aug 15, 2025
    128
    152
    43
    සුදු පොලිස් නෝනා කෙනෙක් කල්ලෙක්ව අල්ලන්න යද්දී ඌ සුදු නෝනාගේ කුක්කු එළියට පන්නනවා පොලිස් වාහනේ Cam එකේ Rec වෙලා තිබුණා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,930
    11,477
    113
    සුදු පොලිස් නෝනා කෙනෙක් කල්ලෙක්ව අල්ලන්න යද්දී ඌ සුදු නෝනාගේ කුක්කු එළියට පන්නනවා පොලිස් වාහනේ Cam එකේ Rec වෙලා තිබුණා.
    අඩෝ වීඩියෝ එක දාපන් කුක්කු පෙන එකක්ම
     
    • Haha
    Reactions: UbeThaththa

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    අඩෝ වෙඩි තියපු එක වැරදි

    ඌ attack කරන්න නෙමෙයි ගියේ. anime වල වගේ attack එක power up කළා විතරයි

    attack කරනවනං combo එක ගහන්න කලින් "කුඩියේ" "මාහියේ" "ඕ සෝනියේ බලෙ බලේ" කියල තමයි පටන් ගන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    උන්ගේ තියෙන්නේ ශුට් ටි කිල් කියන කන්සෙප්ට් එක

    අපේ උන්ට වගේ දනින් පහල කතන්දර නෑ
     
    • Like
    Reactions: War Fighter

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    US police උන් attack කරන්න අවොත් කෙලින්ම මැරෙන්නම තමයි තියන්නේ. හෙන dangerous උන් ඉන්නේ වැරද්දක් කියන්න බැහැ.
    රනිල් සෑර් බටලන්ද දැම්ම වගේ තමා ඉතින්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    සීක් කාරයෙක් නේද ? ඕකුන් හෙන සීන් එකේ ඉන්නෙ
    ඔව් බන් කැරිම ලයින් එකක් තියෙන්නෙ උන්ගෙ.. උන් හෙන උසස් කියල උන් හිතන් ඉන්නෙ..