ෆෝන් ඵක නිසා ඵළොව යයි..🔴☹️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,164
    46,936
    113
    බේරුවල , මස්සල හන්දියෙන් මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික මගී බස් රථයකට පසුපස දොරින් ගොඩ වූ පුද්ගලයෙකු ගාලුපාරේ බස්නැවතුමක ආසන්නයේදී පාපූරුවෙන් ඇද වැටී රෝහල් ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බව කියවෙන පුවතක් වාර්තා වනවා.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 23/28 , පන්සල පාර, මස්සල, බේරුවල ලිපිනයේ පදිංචිව සිටි කෙරුවාගේ ඡන්ද්‍ර කුමාර ප්‍රනාන්දු(52) නමැති විවාහක දෙදරු පියෙකි.

    එම පුද්ගලයා පහුගිය 10දින රාත්‍රී දහයට පමණ කොළඹින් ගමන් අරඹා මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයකට බේරුවල මස්සල හන්දිය බස්නැවතුමෙන් මධ්‍යම රාත්‍රී 12ට පමණ ගොඩවී පාපූරුවේම රැඳී සිට්‍ යදි බස් රථය ඉදිරියට ගමන් ගෙන මීටර් සීයක පමණ දුරකදි දුරකථනය භාවිතා කිරීමට යෑමේදී බස් රථයෙන් ඇද වැටි ඇති අතර බරපතල තුවාල සහිතව ඔහුව බේරුවල රෝහලට ගෙන ගියබව වාර්තා වනවා.

    Video credit - S.Ahmed
    #Accident1st

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,778
    16,626
    113
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මෝඩ උට්ටෙක්. අච්චර බස් එකේ ඉඩ තිබුණා. දොරෙන් උඩට නැගලා කෝල් එක් ගත්ත නම් ජීවතුන් අතර
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,159
    6,618
    113
    East Blue (Goa Kingdom)
    නීතිය අනුව බස් එක නවත්තනකන් ෆූට් බෝර්ඩ් එකට එන්න තහනම් ,

    කාලයක් ඇල්ලුවා සෙනග නැති බස් වල බහින්න කලින් ෆූඩ් බෝර්ඩ් ලඟට අවොත් .

    clean ශ්‍රී ලංකා වගේ නාට්ටි විතරයි , අනිත් කාලෙට නීති පොත් ඇතුලේ පුස් කනවා .
    දොර ගාවට යන්න කියල කෑ ගහන්නේ ඕක ක්‍රියාත්මක නැතුව පොත් වල පුස් කන කාලේදී පොන්න කොන්දො

    ඔහොම අත් දෙකෙන් ෆෝන් එක අල්ලන්න ඕන නැහැ , mistake වෙන්න පුළුවන් ඕන තරම්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මම නම් බස් එකක ඉඳගෙන හිටියත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ . පුද්ගලික දුරකතන සංවාද මොකටද අනුන්ට අස්සවන්නේ
     
    සූර පප්පා අළුත් බස් ගෙනාවා.
    මිනිස්සු නැග්ග ගමන් දොර වැහෙනවා.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,056
    13,678
    113
    35
    Spain
    දොරේ එල්ලිලා යනකොට කොන්දා ඔලුව දාල කෑ ගහනවා ටිකට් ගන්න සල්ලි දෙන්න ගගා. පය්යෙන් තමයි පර්ස් එක ඇදල සල්ලි දෙන්න පුළුවන්.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,042
    12,214
    113
    🌎
    උඩ තියන එක කියෙව්වම මම හිතුවේ හොඳටම සෙනග බස් එකක ෆුට්බෝඩ් එකේ යනවා කියලා.

    ඇතුළේ හොඳටම ඉඩ තියෙද්දී මූ කොන ෆකක්ද කරේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,422
    20,868
    113
    Panadura
    මම නම් බස් එකක ඉඳගෙන හිටියත් ෆෝන් ආන්සර් කරන්නේ නෑ . පුද්ගලික දුරකතන සංවාද මොකටද අනුන්ට අස්සවන්නේ
    තාම බස් එකේ ද යන්නේ
    අනුරව ගෙනාවේ කාර් වල යන්න බලන් නේද
    ලක්‍ෂ 12 විට්ස් එක ගත්තේ නැද්ද
    ඊයා...
     
    • Love
    Reactions: nalin0001

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    නීතිය අනුව බස් එක නවත්තනකන් ෆූට් බෝර්ඩ් එකට එන්න තහනම් ,

    කාලයක් ඇල්ලුවා සෙනග නැති බස් වල බහින්න කලින් ෆූඩ් බෝර්ඩ් ලඟට අවොත් .

    clean ශ්‍රී ලංකා වගේ නාට්ටි විතරයි , අනිත් කාලෙට නීති පොත් ඇතුලේ පුස් කනවා .
    දොර ගාවට යන්න කියල කෑ ගහන්නේ ඕක ක්‍රියාත්මක නැතුව පොත් වල පුස් කන කාලේදී පොන්න කොන්දො

    ඔහොම අත් දෙකෙන් ෆෝන් එක අල්ලන්න ඕන නැහැ , mistake වෙන්න පුළුවන් ඕන තරම්
    මාර්ගස්ත මගී ප්‍ර්වාහන අදිකාරිය නිකන් පුස්සක්, උන් ලයිසන් එක දෙනවා පගා කනවා, පොලීසියට ඕක කරන්න වෙලාව නෑ,ඉන්න සෙනග මදි, හමුදාවෙන් පැන්ශන් ගන්න ඉන්න සෙනග ගලවලා පොලීසියට දැම්මා නන් පොලීසියට පැට්‍රෝල් කරන්නයි ඔය වගේ එදිනෙද වෙන වැරදි අල්ලනයි ටිකක් හරි අපරාද කොන්ට්‍රෝල් කරන්න තිබ්බ