අමෙරිකා ජනපති බරැක් ඔබාමා ලංකාවට

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
අමෙරිකා ජනපති බරැක් ඔබාමා ලංකාවට

18594_901407709919547_3396602735859810233_n.jpg


අමෙරිකාවේ ජනාධිපති බරැක් ඔබාමා ද නුදුරේදීම මෙරට සංචාරයකට පැමිණෙනු ඇතැයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද(01) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී කීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ මෙරට වෙනත් රාජ්‍ය නායකයෙකු අමෙරිකාවට නිල සංචාරයකට යාම සාමන්‍ය වුවත් එරට රාජ්‍ය නායකයකු මෙරටට පැමි”ම සමාන්‍ය කරුණක් නොවන බවත්, යහපාලනය රජය තුළ එවැන්නකට ද ඉඩ සැලසී ඇති බවද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය. අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර වර්ධනය වී ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් මෙවැනි රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන්නේ යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ ඒ ගමන ගැන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බවය.

source http://www.lankagossipgirlnewslk.com/2015/06/president-barack-obama-to-visit-sri.html
 

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවට මොකක් හරි වාසියක් වෙනවනම් එච්චරයි ඕනෙ
    11.gif

    මූ ආවා කියල වාසියක් වෙයි මෙන්න කියලා.මූ යන යන රටට කෙළවනවා.(පොඩි රටවල්) :growl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    ලංකාවට මොකක් හරි වාසියක් වෙනවනම් එච්චරයි ඕනෙ
    11.gif

    වාසි? ඔය එන්නෙ අපේ මතෘ භුම්යට වින කටින්න:(
    දිනු දේශය අනතුරේ..:(
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙරට වෙනත් රාජ්‍ය නායකයෙකු අමෙරිකාවට නිල සංචාරයකට යාම සාමන්‍ය වුවත් එරට රාජ්‍ය නායකයකු මෙරටට පැමි”ම සමාන්‍ය කරුණක් නොවන බවත්, යහපාලනය රජය තුළ එවැන්නකට ද ඉඩ සැලසී ඇති බවද නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

    බටහිරයන්ගේ දෙපා ලෙවකන යහපාලකයන්ට මහමෙරක් මෙන් වටිනා කරුණු:

    1. එංගලන්තයේ රැජිණ අත් මේස් නැතිව අතට අත දීම
    2. කැමරන් කාර්යාලයෙන් එළියට ඇවිත් පිළිගැනීම
    3. ඔබාමා වෙන රටකට යන ගමන් ලංකාවටත් පොඩ්ඩක් ඇවිත් යාම
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    බටහිරයන්ගේ දෙපා ලෙවකන යහපාලකයන්ට මහමෙරක් මෙන් වටිනා කරුණු:

    1. එංගලන්තයේ රැජිණ අත් මේස් නැතිව අතට අත දීම
    2. කැමරන් කාර්යාලයෙන් එළියට ඇවිත් පිළිගැනීම
    3. ඔබාමා වෙන රටකට යන ගමන් ලංකාවටත් පොඩ්ඩක් ඇවිත් යාම

    පුටිනුත් එනවා කුකුලොහ්
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බටහිරයන්ගේ දෙපා ලෙවකන යහපාලකයන්ට මහමෙරක් මෙන් වටිනා කරුණු:

    1. එංගලන්තයේ රැජිණ අත් මේස් නැතිව අතට අත දීම
    2. කැමරන් කාර්යාලයෙන් එළියට ඇවිත් පිළිගැනීම
    3. ඔබාමා වෙන රටකට යන ගමන් ලංකාවටත් ඇවිත් යාම

    :lol:
    6a00d8341c648253ef01774421a813970d-400wi
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඇයි බන් අප්රිකන්කාරයෙක් එක්ක ඉන්න එක ලැජ්‍ජාවෙන් කාරනයක්ද? අනී මන්දා... උඹ‍ලෙ හම කලු උනත් හිතන් ඉන්නෙ සුද්දා වගේ කියල නේ... ලැජ්ජයි.... :lol::lol::lol: