අමො අමො මුන් කරන දේවල්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    Onawata wada pudgala warnanawa awashya natha, who knows what will happen?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,265
    113
    Gotland
    පොරටත් දීල බලපන් උබල මෝඩයෙක් ,පිස්සෙක්, හොරෙක්, වෙන රටක එකෙක්, ආමි කාරයෙක්, මිණිමරන්න අනුබල දුන්න එකෙක් ආදී මේ ඔක්කොම තින එකෙකුත් රජ කලානේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔන්න ඔහෙ අතඇරල දාපං බං.
    3% නෙ.
    තව පොඩ්ඩක් වැඩි වෙයි. 5% ක් වගේ...
    මේ වගේ thread දාන වෙලාවෙ වෙසක් බැති ගීයක් අහපං.
    බණ ටිකක් අහපං.. මෙත් මල් පිබිදේවා..... !!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ

    ඔයා 76 වසරේ ශාපයට 71 එකයි 89 යි ඇතුළත් ද කියලා අහපන් ජෙප්පන්ට කලිසමේ යනවා 🤣🤣
    9ps1A49.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113

    මට මෙකේ උන්නු පාත්ෆයින්ඩර්ව මතක් වුනා කියහංකො​



    Who ever wins next 5-10 years will be hard
    ------ Post added on May 23, 2024 at 8:03 PM
    Yes, sinking ship
    Do or die
    What ever?