වගා වනසන සතුන්ට ගොවි බිමේදී ඕන දෙයක් කරන්න - මෝල් කාන්ත

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,904
    1
    51,911
    113
    ප*යාගල
    sorry.com
    රිලවු නම් මරලම දාන්න ඕන
    පුදුම වදයක් තියෙන්නේ
    ලන්කාවෙ රිලව් ගහන්ය දැන් හොදටම වැඩි. මුලු Eco System එකම unbalance වෙලා තියෙන්නෙ.
    ගොඩක් උන්ට සත්ව කරුනාව තිබ්බට රිලව් ගෙන් බැටකාපු දවසට තමයි සත්ව කරුනාව පුපෙන් යන්නෙ.
    මොල් කාන්තයගෙ කට පුක වගෙ මට මුවයි හදුනයි පෙන්න බැ.
    හැමදාම කියනව වගෙ මුන් දෙන්නගෙ කට වහල තියන්න ඔනෙ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    අමො අමො සත්ව අවිහිංසාවාදි සෙට් එක හික් ගෑවෙන්න යන්නෙ :lol: :lol:

    ඕස්ට්‍රේලියාවෙත් කන්ගරුවෝ මැරුව නේද කාලයක් ? ලංකාවෙත් මිට කලින් මතකයි මොනරු වැඩි වෙලා මරන්න අවසර දුන්න. මිනිස්සු උන්ව මැරුවේ නැහැ කලින් කතරගම දෙයියෝන්ගේ සිද්දිය නිසා. මේකට වෙන විසදුමක් තියෙනවද ?
     
    • Like
    Reactions: tharakaf

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    oke comments balapan :ROFLMAO:

    කට වචනෙට කිසිදෙයක් කරන්න එපා,ඊට පස්සෙ කියයි අපිනම් එහෙම කිව්වෙ නෑ කියල
    ali tika iwarai 🤌
     
    • Haha
    Reactions: supun_sg

    monson

    Well-known member
  • May 7, 2007
    25,806
    29,001
    113
    ගොවි බිමේදීම වැඩේ දීලද ?

    වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ එරීම හේතුවෙන් දැඩි සෙයින් දුර්වලව සිටි ඇතින්න සතියකට පසුව අද (04) දින මිය ගොස් ඇතැයි වව්නියාව වනජීවි නිලධාරී කර්යාලය පවසනවා.- https://www.hirunews.lk/389830/මඩේ-එරුණු-ඇතින්න-සතියකට-පසු-මියයයි-සංවේදී-ඡායාරූප-සහිතයි
     
    • Wow
    • Sad
    Reactions: 2osama and Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    රිලවු නම් මරලම දාන්න ඕන
    පුදුම වදයක් තියෙන්නේ
    අඩොහ් mekata fionadabare thumbs up දීලා, මු නෙද මෙතන ලොකු බෞද්ද දම්ම පද දෙන්නෙ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    ලන්කාවෙ රිලව් ගහන්ය දැන් හොදටම වැඩි. මුලු Eco System එකම unbalance වෙලා තියෙන්නෙ.
    ගොඩක් උන්ට සත්ව කරුනාව තිබ්බට රිලව් ගෙන් බැටකාපු දවසට තමයි සත්ව කරුනාව පුපෙන් යන්නෙ.
    මොල් කාන්තයගෙ කට පුක වගෙ මට මුවයි හදුනයි පෙන්න බැ.
    හැමදාම කියනව වගෙ මුන් දෙන්නගෙ කට වහල තියන්න ඔනෙ.
    රිලව් කන දෙවල් වවන්නෙ. උන්ට කැම වැඩි උනාම උන් වැඩියෙන් පැටව් ගහනවා!
    ආයෙ රිලව් අල්ලන් කන දිවියො මර්නවා. මොනරු - ඌරු පැටෞ කන නරි මර්නවා.

    මෙක නවතින්න්නෙ නැහැ!

    මුන් අලි ටිකත් මරල දායි!

    මෙකට විසදුම රිලව් ඉන්න පැති වල රිලව් නොකන දෙවල් වවන එක!

    අලි කනවානම් අලි කන එවා බලන්න හට් ගහල සුද්ඩො දාල සල්ලි ගන්න එක.

    පරන උන් වගෙමයි , අලුත් දෙයක් වෙන්නෙ නැහ්!
     
    • Haha
    Reactions: Troop and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,848
    113
    රිලව් කන දෙවල් වවන්නෙ. උන්ට කැම වැඩි උනාම උන් වැඩියෙන් පැටව් ගහනවා!
    ආයෙ රිලව් අල්ලන් කන දිවියො මර්නවා. මොනරු - ඌරු පැටෞ කන නරි මර්නවා.

    මෙක නවතින්න්නෙ නැහැ!

    මුන් අලි ටිකත් මරල දායි!

    මෙකට විසදුම රිලව් ඉන්න පැති වල රිලව් නොකන දෙවල් වවන එක!

    අලි කනවානම් අලි කන එවා බලන්න හට් ගහල සුද්ඩො දාල සල්ලි ගන්න එක.

    පරන උන් වගෙමයි , අලුත් දෙයක් වෙන්නෙ නැහ්!
    හුත්තො රිලව් කන මිනිස්සු නොකන ජාති තියෙනවද? උඹල වගේ හරක් තමා බන් රටවල් කන්නෙ. රිලව් ටික මරලා දාපන් හරි සරලයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,723
    8,472
    113
    වල් උරු පොන්නයෝ නම් පුදුම
    වදයක් තියෙන්නෙ :lol:
     
    • Haha
    Reactions: Brandy2020