ලංකාවෙ මිනිස්සු අතුරු පාරවල් වල ඉන්න බල්ලො වගේ..අතුරු පාරවල් වල ඉන්න බල්ලො බුරන්නැත්තෙ හැමෝම ඇවිදින සාමාන්‍ය විදිහට ඇවිදගෙන ගියොත් විතරයි. එහෙම නැතුව දුවගෙන ගියත්, ව්‍යායාමයක් කර කර ගියත්, අමුතු ඇඳුමක් ඇඳං ගියත්, කට්ටියක් එක පෙලට ගියත්, නොන්ඩි ගගහ ගියත්, මොකක්හරි බඩුවක් උස්සන් ගියත් උන්ට පුරුදු නැති නිසා උං බුරාගෙන පනිනවා.