"අමෝ අමෝ මෙන්න ජෙප්පෙක්"

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    Screenshot_20220203-195058_WhatsApp.jpg


    ඇයි මොකක් හරි වෙනස් දෙයක් කිව්වම මිනිස්සු උට ජෙප්පෙක්ද අහන්නෙ

    ලගදි අපෙ අම්මත් බැන්න jvp කාරයෙක්ද උබ කියල
    වෙනස් දෙයක් කිව්වම ඌ ජෙප්පෙක් වෙන්න ඕනමද😑
     
    • Like
    Reactions: Sabren

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහලු කියන්නේ රජාට යටත්ව වහල් දුපත් මානසිකත්වයෙන් ඉඳපු ජාතියක් රජා කියන්නේ මොකක්ද උන් පිළිගන්නේ ඒක.
    සිංහලු බහුතරය පිළිගන්න , අදහන , සරණ යන , ජිවත් වෙන traddition එකක් තීනවා එකෙන් පිට යන ඕන එකෙක් ඉහතකී ජෙප්පෝ හෝ වෙනත් එවැනි ගොඩකට වැටෙනු ලැබේ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවෙ මිනිස්සු අතුරු පාරවල් වල ඉන්න බල්ලො වගේ..අතුරු පාරවල් වල ඉන්න බල්ලො බුරන්නැත්තෙ හැමෝම ඇවිදින සාමාන්‍ය විදිහට ඇවිදගෙන ගියොත් විතරයි. එහෙම නැතුව දුවගෙන ගියත්, ව්‍යායාමයක් කර කර ගියත්, අමුතු ඇඳුමක් ඇඳං ගියත්, කට්ටියක් එක පෙලට ගියත්, නොන්ඩි ගගහ ගියත්, මොකක්හරි බඩුවක් උස්සන් ගියත් උන්ට පුරුදු නැති නිසා උං බුරාගෙන පනිනවා.
     
    • Like
    Reactions: Yakka putha

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජෙප්පො = සමාජවෛරක්කාරයො

    ලගදි අපෙ අම්මත් බැන්න jvp කාරයෙක්ද උබ කියල
    😑
    ජෙප්පො කියන්නෙ කුහක සමාජවෛරක්කාරයො ජාතියක්.

    වැදූ අම්මත් බැන්නා නම්, උඹ ආයෙ පාරක් හිතලා බලපන් උඹගෙ අදහස් ආකල්ප, සිතුවිලි ගැන...
    ------ Post added on Feb 16, 2022 at 11:11 AM
     
    • Dislike
    Reactions: Yakka putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    View attachment 159331

    ඇයි මොකක් හරි වෙනස් දෙයක් කිව්වම මිනිස්සු උට ජෙප්පෙක්ද අහන්නෙ

    ලගදි අපෙ අම්මත් බැන්න jvp කාරයෙක්ද උබ කියල
    වෙනස් දෙයක් කිව්වම ඌ ජෙප්පෙක් වෙන්න ඕනමද😑
    අවුරුදු ගානක් බ්‍රෙන් වොස් වෙලා දැන් කොටිය කෑවෝ විහිලු ගොඩකට අහු වෙලා දැන් ගනන් ගන් නෑ