අඹතලේට කෙළ වෙයිද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඹතලේට කෙළ වෙයිද?

    Zn2vMBL.jpg

    අඹතලේ ජල පවිත්‍රාගාර‍ය ආශ්‍රිත ජල මට්ටම මේවන විට අඩි 19.11ක පවතින බවත්, එය අඩි 23 දක්වා වැඩි වුවහොත් ජලපවිත්‍රාගාරය වසා දැමීමට සිදුවන බවත්, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

    අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදා හැරීම සම්බන්ධව ප්‍රශ්නයක් නැතිබව පසුගිය දින කිහිපය ඔස්සේම රජය ප්‍රකාශ කල මුත් මේවන විට ඔවුන් කියන්නේ යම් ගැටලු සහගත තත්ත්වයක් මතුවෙමින් පවතින බවයි..

    ඔන්න.. එහෙනම් ලෑස්තිවෙයල්ලා..කොයි වෙලේ වතුර කැපෙයිද කියන්න බෑ දැන්නම්.අවතැන් වුන මිනිස්සුන්ට ආධාර සපයන්න වත් හරි හැටි සංවිධානයක් නොමැති යහපාලන ආණ්ඩුව කොහොමත් ෂුවර් නෑ....
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464

    boru pathuruwanne nathuwa pala,weerawansaya
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    amabatalle yata wenna adi 23k ganwathura naginna one lu,mu num real poy bayyek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වතුර බහිනව දැන් අවුලක් නැ මම ඔහෙ අද දවසම ඇවිද්ද අවුලක් නැ .