අඹතලේට කෙළ වෙයිද?
අඹතලේ ජල පවිත්‍රාගාරය ආශ්රිත ජල මට්ටම මේවන විට අඩි 19.11ක පවතින බවත්, එය අඩි 23 දක්වා වැඩි වුවහොත් ජලපවිත්‍රාගාරය වසා දැමීමට සිදුවන බවත්, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයෙන් ජලය බෙදා හැරීම සම්බන්ධව ප්‍රශ්නයක් නැතිබව පසුගිය දින කිහිපය ඔස්සේම රජය ප්‍රකාශ කල මුත් මේවන විට ඔවුන් කියන්නේ යම් ගැටලු සහගත තත්ත්වයක් මතුවෙමින් පවතින බවයි..
ඔන්න.. එහෙනම් ලෑස්තිවෙයල්ලා..කොයි වෙලේ වතුර කැපෙයිද කියන්න බෑ දැන්නම්.අවතැන් වුන මිනිස්සුන්ට ආධාර සපයන්න වත් හරි හැටි සංවිධානයක් නොමැති යහපාලන ආණ්ඩුව කොහොමත් ෂුවර් නෑ....

Last edited: