අඹයක්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    මම ඒ වෙද්දි හිස් බඩ නෙවේ හිටියේ බන්.
    උගුරට කොහොමද අවුල් උනේ?

    යෝගට් කෑවම අර්ශස් පොඩ්ඩක් අවුල් යන ගතියක් මට දැනෙනවා.
    කෝමාරිකා හොදයි කියලා අහලා තියෙනවා.උබ බිව්වාද?
    ------ Post added on Jun 29, 2022 at 10:20 PM

    මම try කරන්නම්. බොන්න වෙන මුකුත් දාන්න ඕනෙද?
    ------ Post added on Jun 29, 2022 at 10:21 PM
    amba wala tiyena acid wage ekatada koheda bn
    kaawata passe ugurata enawa
    dwas 5k withra eka digata kaawa
     
    • Wow
    Reactions: ST.PIERRE

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,098
    113
    මම ඒ වෙද්දි හිස් බඩ නෙවේ හිටියේ බන්.
    උගුරට කොහොමද අවුල් උනේ?

    යෝගට් කෑවම අර්ශස් පොඩ්ඩක් අවුල් යන ගතියක් මට දැනෙනවා.
    කෝමාරිකා හොදයි කියලා අහලා තියෙනවා.උබ බිව්වාද?
    ------ Post added on Jun 29, 2022 at 10:20 PM

    මම try කරන්නම්. බොන්න වෙන මුකුත් දාන්න ඕනෙද?
    ------ Post added on Jun 29, 2022 at 10:21 PM
    තාම බීල නෑ.. හැබැයි අද වීඩියෝ එකක දැක්කා... කරල බලල කියන්නම්..
     
    • Love
    Reactions: ST.PIERRE

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අඹයක්වත් කන්න බෑ පෙන්ස්. කාපු වෙලාවේ ඉඳන් බඩ පෙරලෙනව වගේ. සියඹලා එහෙම කෑවොත් ඉතින් දවසක් විතර ලැට් එකේ. ඇඹුල් ජාති කන්නම බෑනේ.
    අද හවස අඹයක් කෑවා මිරිස් චුට්ටකුයි ලුණුයි එක්ක. දැන් බඩ පෙරලෙනවා වගේ.
    මෙහෙම තියෙන අය ඉන්නවද තව?
    සිංහල හාලෙ (සුවඳැල්, හීනැටි) (දෙමුහුන් නැත්තම් hybrid හාල් ගන්න බෑ) දියබත් හදාගෙන උදේට හිස්බඩ බීපං සති 3ක් ගිහිල්ලා update එකක් දියන්.
     
    • Like
    Reactions: animation

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඒක හොඳ වෙන එකක් නෙවේ බන්.IBS තියෙනවා තව. ඕවා හොඳ වෙන ඒවා නෙවේනෙ. නොකා ඉන්න. පුළුවන්ද ඉතින්.
    IBS kiyanne kapu gaman toilet yanna one vena vage ekakda ban?
     
    • Love
    Reactions: ST.PIERRE

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හොඳ වෙන ඒවා නෙවේනෙ බන් ඒක. සිංහල බෙතුත් බිව්වා. ඒත් හරි ගියේ නෑ
    මොනාද ? කවුද දුන්නේ ? කොච්වර කල් බිව්වද ? 🙄
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    amba wala tiyena acid wage ekatada koheda bn
    kaawata passe ugurata enawa
    dwas 5k withra eka digata kaawa
    උගුරට එද්දී gastric එකේ acid එකට පිච්චෙන්න ඇති.

    සිංහල හාලෙ (සුවඳැල්, හීනැටි) (දෙමුහුන් නැත්තම් hybrid හාල් ගන්න බෑ) දියබත් හදාගෙන උදේට හිස්බඩ බීපං සති 3ක් ගිහිල්ලා update එකක් දියන්.
    ඕවා හොයන්න තියෙනවද බන්.නිකන් හාලුත් නැති එකේ.
    ------ Post added on Jun 30, 2022 at 12:52 PM

    IBS kiyanne kapu gaman toilet yanna one vena vage ekakda ban?
    Toilet යන්නම නෙවේ බං.abdominal discomfort වගේ.
    ------ Post added on Jun 30, 2022 at 12:53 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මොනාද ? කවුද දුන්නේ ? කොච්වර කල් බිව්වද ? 🙄
    සිංහල වෙදමහත්තයෙක්ගේන් ගත්තේ. අර්ශස් වලට ගන්න ගියේ. එයා කිව්වා අර්ශස් එන්නේ තදටම gastritis නිසා කියලා.
    කලාඳුරු, ඉරිවේරිය, වැල්මී , ඉරමුසු මුල් , හාතාවාරිය අල,එනසාල්, සුදුහඳුන්, මුද්ද්‍රම් පලම් වගේ ඒවා පත අට එකට හිදොල හැලි 6 ක් බිව්වා.එක හැලිය වේල් තුන ගානේ මී පැණි එක්ක.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල වෙදමහත්තයෙක්ගේන් ගත්තේ. අර්ශස් වලට ගන්න ගියේ. එයා කිව්වා අර්ශස් එන්නේ තදටම gastritis නිසා කියලා.
    කලාඳුරු, ඉරිවේරිය, වැල්මී , ඉරමුසු මුල් , හාතාවාරිය අල,එනසාල්, සුදුහඳුන්, මුද්ද්‍රම් පලම් වගේ ඒවා පත අට එකට හිදොල හැලි 6 ක් බිව්වා.එක හැලිය වේල් තුන ගානේ මී පැණි එක්ක.
    ගෑවෙන්න වත් මදි, එක කසායෙන් ඕක ගොඩ දාන්න බෑ, බේත් ජාති අවම 3 වර්ගයක් සති 6ක් වත් වැටෙන්න ඕන සහනයක් දැනෙන්න.

    ඔය කසාය හරි, නමුත් බේත් කඩවල නියම සුදු හඳුන් නෑ, ඒ නිසයි වැඩ කරල නැත්තේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ගෑවෙන්න වත් මදි, එක කසායෙන් ඕක ගොඩ දාන්න බෑ, බේත් ජාති අවම 3 වර්ගයක් සති 6ක් වත් වැටෙන්න ඕන සහනයක් දැනෙන්න.

    ඔය කසාය හරි, නමුත් බේත් කඩවල නියම සුදු හඳුන් නෑ, ඒ නිසයි වැඩ කරල නැත්තේ.
    ඕවා ගොඩක් කල් බොන්න බයේ බෑ බන්.kidney වලට එහෙම හොඳද දන්නෙත් නෑ
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    සිංහල වෙදමහත්තයෙක්ගේන් ගත්තේ. අර්ශස් වලට ගන්න ගියේ. එයා කිව්වා අර්ශස් එන්නේ තදටම gastritis නිසා කියලා.
    කලාඳුරු, ඉරිවේරිය, වැල්මී , ඉරමුසු මුල් , හාතාවාරිය අල,එනසාල්, සුදුහඳුන්, මුද්ද්‍රම් පලම් වගේ ඒවා පත අට එකට හිදොල හැලි 6 ක් බිව්වා.එක හැලිය වේල් තුන ගානේ මී පැණි එක්ක.
    honda una da?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕවා ගොඩක් කල් බොන්න බයේ බෑ බන්.kidney වලට එහෙම හොඳද දන්නෙත් නෑ
    එහෙනම් ඉතිං ඔහොම්ම විඳවපන්, ඕකෙන් තමයි පස්සට වකුගඩු කේස් එන්නෙත්. 😁
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Gastritis, kidney failure මොකද්ද සම්බඳේ?
    gastritis-13-320.jpg
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Stress එකනෙ.gastritis හේතුවක් කියලා නෑනේ kidney failure වෙන්න.
    ඔය slide හදපු එවුන් හේතු හොයන්න දන්නෙ නෑනේ
    stress එකට බෙහෙත් තියෙනවද සිංහල වෙද කමේ

    images-7.jpg
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේවනම් බර ගණන් ayurvedic spa package වෙන්න ඇති.
    ආයුර්වේද රෝහල් වලත් නොමිලේ කරනවා.

    ඒ ඕන නෑ සමහර තෙල් ජාති ඔළුවෙ ගාලා ටිකක් වෙලා ගිහින් රස්නෙ වතුරෙන් නෑවාම, එවලෙම stress ඔක්කොම යනවා.