අඹිලිපිටිය පැත්තේ අය ඉන්නවද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අඹිලිපිටිය පැත්තේ අය ඉන්නවද​?

    අඹිලිපිටිය පැත්තේ අය ඉන්නවද​? ඉන්නවා නම් පොඩ්ඩක් කියන්නකෝ :)
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකද දැනගන්න ඕන කොල්ල මැරුණා අද උදේ..(වලි සීන් එකේ)

    12467907_466580116862181_1983021998_n.jpg

    අද ටවුන් එකේ උද්ගෝෂණය
    12259_167402903621627_6061545822081418370_n.jpg

    10615343_167404440288140_5898068273039763332_n.jpg

    12507231_167405243621393_6786608612407936157_n.jpg

    12508744_167405980287986_3645210237787275326_n.jpg
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පොලිසියෙ මාධ්‍ය ප්‍රකාශක පයන්නා තොත්ත බබා වගේ කතා කරපු හැටි දැක්කද? හැමිනිලම යන්න ඕනි මේ බලු වැඩ කරපු හැත්ත.. තවත් අහිංසකයෙක්:( ඇසින් දුටු සාක්ෂි තියෙනවා කියනවා උඩින් තල්ලු කරනව දැකපු.. කතාකරන හැමෝම කියන්නෙ උඩින් තල්ලු කලයි කියල. මාධ්‍ය ප්‍රකාශකයා විතරක් පරීක්ෂණ වලින් තහවුරු කරන් තියෙනවා උඩින් පැන්නයි කියල:baffled::dull::(:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    පුඥඥසෝම™