මොකද දැනගන්න ඕන කොල්ල මැරුණා අද උදේ..(වලි සීන් එකේ)
![]()
අද ටවුන් එකේ උද්ගෝෂණය
![]()
![]()
![]()
![]()



ඇසින් දුටු සාක්ෂි තියෙනවා කියනවා උඩින් තල්ලු කරනව දැකපු.. කතාකරන හැමෝම කියන්නෙ උඩින් තල්ලු කලයි කියල. මාධ්‍ය ප්‍රකාශකයා විතරක් පරීක්ෂණ වලින් තහවුරු කරන් තියෙනවා උඩින් පැන්නයි කියල



පොලිසියෙ මාධ්‍ය ප්‍රකාශක පයන්නා තොත්ත බබා වගේ කතා කරපු හැටි දැක්කද? හැමිනිලම යන්න ඕනි මේ බලු වැඩ කරපු හැත්ත.. තවත් අහිංසකයෙක්ඇසින් දුටු සාක්ෂි තියෙනවා කියනවා උඩින් තල්ලු කරනව දැකපු.. කතාකරන හැමෝම කියන්නෙ උඩින් තල්ලු කලයි කියල. මාධ්‍ය ප්‍රකාශකයා විතරක් පරීක්ෂණ වලින් තහවුරු කරන් තියෙනවා උඩින් පැන්නයි කියල
![]()