අයියයි මල්ලියි රටම විකුනලා ඇමරිකාවට පැනගනියි.. උන්ට කඩේ ගිය බයියන් කුනු කතා අහ අහ මැරිලා යයි..
චීනය කලබල නැතිව සේද මාවත දිගේ තමන්ගේ ගමන යනවා....... එතනදි හම්බන්තොට වරායට තමයි එයා වැඩි බරක් දෙන්නේ.... දැනටත් පකිස්තානයේ ග්වාඩර් වරාය සංවර්ධනය කරල චීනා මෙහෙයුම් අරඹල ඉවරයි එයා එතෙන්ට තල්ලු උනේ ලංකාවේ තියෙන පස්සට ඇදිල්ල නිසයි... නැත්නම් මේ විදියට දියුණු වෙන්නේ හම්බන්තොට........ ලංකාවට විකල්ප 2 ක් නෑ..... කවදාවත් ඇමරිකාව මේ විදියට ලංකාව දියුනු කරන්න ආධාර දෙන්නේ නෑ... හූරන් කනවා විතරයි......අපි චීනත් එක්ක ගියොත් ගමනක් තියෙයි..... නැත්නම් ඉතින් හම්බන්තොටත් කෘතුකාගාරයක් වෙයි.....
විකල්ප තියෙනව මචන්......ඇයි රනිල් මහත්තයා හොයාගත්තේ එක විකල්පයක්..... එම්සීසී අත්සන් කරල ඩොලර් මිලියන 480 ක් ගන්න පුලුවන්........."අපි චීනත් එක්ක ගියොත් ගමනක් තියෙයි"
එල.. ලන්කාව ඉතිරිවෙලා තිබුනොත් ගමනක් තියෙයි..
විකල්ප තියෙනව මචන්......ඇයි රනිල් මහත්තයා හොයාගත්තේ එක විකල්පයක්..... එම්සීසී අත්සන් කරල ඩොලර් මිලියන 480 ක් ගන්න පුලුවන්.........
ඇමරිකාව ආදරෙන් ලංවුනු කිසිම රටකට ආදරෙන් ආධාර කරල නැ බන් ඉතිහාසයේ කවදාවත්........ දැන් ඔය රගන්නෙත් කොහොම හරි මේක අත්සන් කරගන්න වගෙයි පේන්නේ...... අත්සන් නොකලොත් රටේ අනාගතේට හොදයි.........MCC eka dan sign karanne nadda api ethakota?
Dan inne Ranil da aanduwe
(Mama GooNP or Javipawek nowana bawa kalinma sandahan karami)
ඇමරිකාව ආදරෙන් ලංවුනු කිසිම රටකට ආදරෙන් ආධාර කරල නැ බන් ඉතිහාසයේ කවදාවත්........ දැන් ඔය රගන්නෙත් කොහොම හරි මේක අත්සන් කරගන්න වගෙයි පේන්නේ...... අත්සන් නොකලොත් රටේ අනාගතේට හොදයි.........
Api vitharak nevei. Kisima ratakata thava ratakin udav nogena yanna ba. America, China athuluva.Ow China, US witharak newei onama ratak thawa ratakata udaw karanne mokak hari wasiyak balagena thama. Udaw nogena rata duwanna tharam ape economy eka strong nahane machan. Othana aduma balapama thiyena udaw gaththa nam hari. Habai dan ekada wenne kiyala hithala baluwa nam hari.