saban wathura gahapan high-pressure pum ekakin, tika welawak thiyala ayeth honda wathura allapan.පහළ තියෙන්නෙ අපේ මිදුලෙ තියෙන අඹ ගහේ කොළයක්. ගහ ගොඩක් ලොකු නෑ. ප්රධාන අතු දෙකක් තියෙනවා. ඉන් එක් අත්තක, පොඩි අතු වලයි, කොළ වලයි, සමහර කොළ වල නැටි වලයි පහළ පොටෝ එකේ තියෙන විදියේ සුදු පාට ගැටිති තියෙනවා.
කවුරුහරි දන්න කෙනෙක් කියනවද මේ පරපෝෂිකයෙක්ද, මොකක්ද කියලා?
අතු, කොළ ඉවත් කිරීමකින් තොරව මේ අත්ත බේර ගන්න විදියක් තියෙනවද?
ස්තූතියි!
![]()