අඩෝ, මහ පජාත හීනයක් දැක්කනෙ බං... 🙄

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    අඩෝ, මහ සක්කිලි ටයිප් හීනයක් දැක්කනෙ බං.. මොන විදියෙ හීනයක්ද මංදා ඒක, තාම ඇඳට වෙලා කල්පනා කරනවා මොන හුයන්නක්ද ඒ දැක්කෙ කියලා..

    අපේ වයිෆ් ගමේ ගිහින්, දැන් සතියක් විතර, ඊලඟ අඟහරුවාදා ඉන්නෙ.. මම ඇඳේ තනියම සැපේ නිදාගන හිටියෙ, අපේ කාමරේ උඩ තට්ටු⁣වෙ තියෙන්නෙ, ගෙදර ඉස්සරහා පැත්ත නැගෙනහිරට මුහුණලා තියෙන්නෙ, ඒ පැත්තෙ බිත්තියෙ මම උඩින් තීරෙකුයි, බිත්තිය දෙපැත්තෙනුයි Glass ගහලා තියෙන්නෙ, මොකද Skyline එක පේන්න ඉර උදාවෙද්දි.. එතකොට එලාම් මොකුත් නැතුව ඉර උදා වෙද්දිම නැචුරල් විදියට ඇහැරෙනවා, අනිත් එක හඳ පායපු දවසට එහෙම රෑට පට්ට, හඳ එලිය කාමරේටම වැටෙනවා, ගස් අතරින් හඳ එලිය දිහා බලාගෙන ආතල් එකේ ඉන්න පුලුවන් ඇඳේ ඉද්දිම..

    මේකයි හීනෙ.. ඔන්න මං දකිනවා මෙන්න මචං වයිෆ් ඇවිල්ලා, ඒකිත් එක්ක ඇඳේ මං වැඩේ කරන්න හදනවා, දවස් ගානකින් ආපු නැති එකේ රත් වෙලා ඉන්නෙ, මේකිවත් පෙරලගෙන ගේමට එන්ටර් වෙලා ඉන්නවා,, මේ අතරෙ මට ඇස් කොනෙන් පේනවා අර Glass එකෙන්, අසාමාන්‍ය හෙලවීමක් වෙනවා එහාපැත්තෙ තියෙන අඹ ගහේ.. මගෙ ඔලුවට එකපාර හිතුනා හුලඟට වෙන්නැති කියලා, දැං එකසිය ගානට ෆීලින් එක ඇවිල්ලා වැඩේ පටන් ගත්ත ගමන්, ඒක දිහා බලන්න ගියෙ නෑ, හැබැයි තප්පර 5-6 ක් යද්දි මට ඉබේටම බැලුනා..

    එතකොට තමයි තේරනේ හුලඟක් නෙමෙයි, මොකද අනිත් ගස් වල කොල හෙලවෙන්නෙ වත් නෑ, අර හුලඟ නැති වෙලාවට නිකන්ම තියෙන්නෙ ගස් වල කොල, අන්න ඒ වගේ තියෙනවා, හැබැය අඹ ගහේ කොල මොකෙක් හරි අත්ත හොලවනකොට වගේ හෙන වේගෙන් හෙලවෙනවා.. යකෝ ඒක දිහා බලද්දි තමයි තේරුනේ අඹ ගහ අතේ ගහනවා.. මේ හුකන ගහ, අපි දෙන්නා දිහා බලන් අතේ ගහනවා බං, කොල හොල්ල හොල්ලා.. මම බලපු බව මීටර් උන ගමන් එකපාර ගල් ගැහුනා වගේ වුනා.. මට යකෝ හිතාගන්න බැරිවුනා, මොන හුත්තක්ද මේ වුනේ කියලා, පොඩ්ඩ වෙලාවක් බලන් ඉද්දි හිතුනා, අඹ ගහක් අතේ ගහන්න විදියක් නෑ නෙ බං, කොළ හෙල්ලෙන්න සතෙක්වත් පැන්නද දන්නැ, දැන් එහෙම අවුලක් නෑනෙ කියලා, ආපහු ගෑනි දිහා බලාගෙන පොඩ්ඩ වෙලාවක් වැඩේ කරද්දි ආපහු දකිනවා ඇස් කොනෙන් කලින්ටත් වඩා හයියෙන් අඹ ගහ හෙල්ලෙනවා..

    එතාකොට මම කෙලින් බලන්නැතුව ඒ විදිහටම මීටර් කලා, වැඩේ හරි.. මූ අතේ තමයි ගහන්නෙ, මට යකෝ මල පැන්නා, මොන නැහැදිචච කමක්ද බං, අර එහා පැත්තෙ තියන උණ පඳුරයි, පේර ගහයි වැදගත් විදියට ඉන්නවා, මේ කැරියා අතේ ගහනවා.. මේ මචං මට හීනෙදි හිතුන විදිය, මම වැඩේ නවත්තලා කෙලින් බලාගෙන ඇඳෙන් බැස්සා, අඹ ගහ කලින් පාර මම දැක්කා කියලා බය වුනාම වැඩේ නවත්තලා ගල් ගැහුනට, අම්මටසිරි මේ පාර එහෙම නෑ, ඌත් ගේමට වැඩේ කරනවා, ඊට පස්සෙ ඌ ⁣පොඩ්ඩක් මං දිහාට කඳ හරවලා, වහලෙ උඩින් අඹ පිරුන අත්තක් පාත් කරනවා, මම හිතුවෙ මූ මට අඹ අත්තෙන් ගහන්න යන්⁣නෙ කියලා, නෑ, හැබැයි හිමීට පාත් කලේ..

    ඊට පස්සෙ මට ඇහැරැනා, තාම මේ ඇඳේ ඉන්නෙ මොන හුත්තක්ද වුනේ කියලා හිතන ගමන්.. මේක කියන්න එකෙකුත් නෑ, මේක අමතක වෙන්න කලින් කාට හරි කියන්නත් ඕන, ඒකයි මේ උඹලට කියන්න හිතුවෙ,,

    අඹ ගහත් ෂේප් එකේ තියනවා නෝමල් විදියටම, ඒකා දිහා මං මේ බලන් ඉන්නෙ, කිසිම වෙනසක් නෑ..

    For Real Animation GIF by Cake FX
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අඹ ගහ මුදුනේ..
    ටකේ බදින්නේ..
    ටකේ ලනුව ගෙන..
    පකේ බදින්නේ..
     
    • Haha
    Reactions: sahan50