එක්කෙනෙක්ට දොල දුකක් ඇවිල්ල....![]()

ෆුඩ් සිටි එකට ගියා, කිස්ට් හරි MD හරි මෑංගෝ චට්නි එකක් ගත්තා.....![]()

ෆුඩ් සිටි එකට ගියා, කිස්ට් හරි MD හරි මෑංගෝ චට්නි එකක් ගත්තා.....![]()
ඔය කිව්වෙ ඔය කිව්වෙ කථාවක්....
අප්පටසිරි ඇන්කොක් දන්න දේවල්..... උයා ඒ ටිකට විඩියො එකකුත් හදල දැම්ම නේද.... එල එල ආහ්....![]()

ඇයි අපි හදපුවා කලුද?
ඇයි අපි හදපුවා කලුද?