අඹ චට්නි හදන විදිහ...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඹ චට්නි හදන විදිහ...

    දන්නා කෙනෙක් කියන්නකෝ අඹ චට්නි හදන විදිහ?? :rolleyes::rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ෆුඩ් සිටි එකට ගියා, කිස්ට් හරි MD හරි මෑංගෝ චට්නි එකක් ගත්තා..... :P

    ඔය කිව්වෙ ඔය කිව්වෙ කථාවක්....




    අප්පටසිරි ඇන්කොක් දන්න දේවල්..... උයා ඒ ටිකට විඩියො එකකුත් හදල දැම්ම නේද.... එල එල ආහ්.... :lol: