අද ඉඳන් හැමදාම රෑ 7.30ට රූපවාහිනියෙන්.
මම කවදාවත් මුල ඉඳන්ම බලල නෑ. අතරින් පතර තමා බලල තියෙන්නෙ.wena ewwaa nadda ban. oka dan wisi thispaarakatath wada pennala athi.
ගල් බණ්ඩ...??ස්තුතියි මල්ලි.මේකේ චරිතයක් නිසා මට නමකුත් පටබැදුන.
උඹ තමයි මිනිහ මල්ලි දවසකට හරි..ගල් බණ්ඩ...??![]()

දානවනං දාන්නෙ තියෙන පජාතම නමනෙ...උඹ තමයි මිනිහ මල්ලි දවසකට හරි..![]()
මාර nostalgic feeling ekk enne mewa අහද්දී. ඉවාන් පවුලූශා ඇහෙද්දීත් ehemai.මල් පිපෙයි දෙනෙත් ඇරෙයි..,
පාන තියා බුදු සාදුට...,
කටු අකුලේ මල් ඇහැරේ