අඹ යහලුවෝ ආයෙ බලමුද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කතාවනං දහ දොලොස් පාරක්වත් බලල ඇති...
    ඇත්තම කිවුවොත් ආයෙ බලන්න කැමති නෑ. කතාව ලස්සන වුණාට ඕක බලනකොට එන හැඟීමට කැමති නෑ...

    ඕකෙ සිංදු ටිකනං කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ....

    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි..,
    පාන තියා බුදු සාදුට...,
    කටු අකුලේ මල් ඇහැරේ....
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ස්තුතියි මල්ලි.මේකේ චරිතයක් නිසා මට නමකුත් පටබැදුන.
     
    • Wow
    Reactions: PHBhagya

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මල් පිපෙයි දෙනෙත් ඇරෙයි..,
    පාන තියා බුදු සාදුට...,
    කටු අකුලේ මල් ඇහැරේ
    මාර nostalgic feeling ekk enne mewa අහද්දී. ඉවාන් පවුලූශා ඇහෙද්දීත් ehemai.
     
    • Like
    Reactions: PHBhagya