අඹ වර්ගයක් හඳුනා ගැනීමට සහාය අවශ්‍යයි 🥭

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මටත් හම්බුනා ඔය වගේ ලොකු අබ ගෙඩියක් එකෙක් ගෙන්. ඌ කීවා පොල් අඹ කියලා. ඇඹුල් නෑ රසයි.
    පොල් අඹ එක ඔච්චර shine නෑ මචන්. මම කාල තියෙනව. ඒව වැටෙනකොට පැලෙනව. පොල් අඹ ගස් ගොඩක් උසයි. නගින්නත් බෑ. කදේ මැදක් වගේ යනකම් අතු නෑ. නැගල කඩන්න බැරි නිසා වැටෙන්නෙ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉස්කෝලේ තිබ්බා අඹ ගහක් ඒකේ අඹ ගැට කාලෙත් නිකන් අර කොළ අැපල් වල රහ තියෙන්නේ..ඒ ගහේ වර්ගේ මාත් තාම හොයනවා..ඒ ගහ නම් ටිකක් ලොකුයි.
    අපේ ගෙවල්පැ ත්තෙ කැලේක ගහක් තිබුන, ගහ යටින් යනකොට සුවදයි, දැන්නම් තියෙනවද දන්නෙ නෑ. ඉදුනාම එච්චර ගතියක් නෑ සෙවලයි වගේ. අමුවෙන් තමයි ඇපල් වගේ.
     
    • Like
    Reactions: dgboy

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    මම ශ්‍රී ලංකාවේ සොයාගත් අඹ වර්ගයක් හඳුනා ගැනීමට සහාය අවශ්‍යයි. මම සටහන්ව තබා ඇති ඡායාරූප බලන්න. ඔබ එය හඳුනා ගන්නේ නම්, කරුණාකර මට කියන්න. ඔබ සතුව ඇති ඕනෑම තොරතුරක් වඩාත් අපේක්ෂිතයි.

    View attachment 230934View attachment 230935
    View attachment 230936View attachment 230937
    zoom out karala gahapanko
     
    • Like
    Reactions: dgboy

    signshop

    Well-known member
  • May 30, 2011
    12,222
    9,000
    113
    Dubai
    දම්පර අඹද මේ? :confused:
    අබ ගෙඩිය පොඩ්ඩක් පිහිදාලාවත් නෙවෙයි උඹ Photo එක ගහලා තියෙන්නේ.
    අනික උඹ අඹ ගෙඩියේ තෙල් ගෑවද බන් අඹ ගෙඩි ඔහොම දිලිසෙන්නේ? :eek:


    53285594_2267411110183188_7886067865403523072_n.jpg
     
    • Like
    Reactions: dgboy and EnIgma001

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    දම්පර අඹද මේ? :confused:
    අබ ගෙඩිය පොඩ්ඩක් පිහිදාලාවත් නෙවෙයි උඹ Photo එක ගහලා තියෙන්නේ.
    අනික උඹ අඹ ගෙඩියේ තෙල් ගෑවද බන් අඹ ගෙඩි ඔහොම දිලිසෙන්නේ? :eek:


    53285594_2267411110183188_7886067865403523072_n.jpg
    dampara wenna ba wiyali kalape me
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලංකාවේ නේද අඹ වර්ග ගත්තොත් ගොඩක්ම තියෙන්නේ..කොහේ හරි දැක්කා ඵහෙම ඵකක්.වර්ග 200කට වඩා තියෙනවලු..ලංකාවේ උන්ට ඕනකමක් නෑනේ ඕවා වවන්න..හැමෝම වවන්නේ TJC කියලා ඵකම වර්ගයක්.
    e kesel bn
     
    • Like
    Reactions: dgboy

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    මම ශ්‍රී ලංකාවේ සොයාගත් අඹ වර්ගයක් හඳුනා ගැනීමට සහාය අවශ්‍යයි. මම සටහන්ව තබා ඇති ඡායාරූප බලන්න. ඔබ එය හඳුනා ගන්නේ නම්, කරුණාකර මට කියන්න. ඔබ සතුව ඇති ඕනෑම තොරතුරක් වඩාත් අපේක්ෂිතයි.

    View attachment 230934View attachment 230935
    View attachment 230936View attachment 230937
    අලගියවන්න
     
    • Like
    Reactions: dgboy

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මටත් හම්බුනා ඔය වගේ ලොකු අබ ගෙඩියක් එකෙක් ගෙන්. ඌ කීවා පොල් අඹ කියලා. ඇඹුල් නෑ රසයි.
    :yes: ඔව් පොල් අඹ කියලා කියන්නේ
    රස අඩුයි ඕක
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    චැට් ජීපීටි එකට දැම්මා . ඌ කියන්නේ මෙන්න මෙහෙමයි.

    From the additional photos, it seems more likely that the mango is of the Kesar variety, which is popular in India. Here are some characteristics of Kesar mangoes that match the photos:

    - **Color**: The mango has a green skin, sometimes with a hint of yellow or slight reddish blush when it ripens.
    - **Shape**: The mango appears to be oval, slightly plump, and broad.
    - **Texture**: The skin has a smooth texture with some spots and marks, which is typical of naturally grown mangoes.

    The Kesar mango is known for its sweet taste and distinct aroma, making it one of the favored varieties in India.

    To confirm this identification, you could check for the following when you cut open the mango:
    - **Flesh color**: Kesar mangoes have a rich saffron-colored flesh.
    - **Taste**: They are very sweet and slightly tangy with a unique fragrance.

    If these characteristics match, you likely have a Kesar mango. Enjoy your mango!
     
    • Love
    Reactions: dgboy

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    https://ibb.co/72WgT2r
    ඔය අබ යාපනේ අබ කියල අපේ අම්මා ගෙනත් තිබුනෙ.. රසයි ඒවයේ ඇටයක් පැල කරල හැදිච්ච ගහේ ගෙඩියක් ඔය.. මේ පාර ඔක්කොම නරක් උනා.
     
    • Wow
    Reactions: dgboy