මේකේ දාපන්. https://www.facebook.com/groups/222274255665617/
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Jun 7, 2024 #61 මේකේ දාපන්. https://www.facebook.com/groups/222274255665617/ Reactions: dgboy
LajjaNathiBayya Well-known member Jun 30, 2022 923 1,138 93 Jun 7, 2024 #62 neyohk said: ඉස්කෝලේ තිබ්බා අඹ ගහක් ඒකේ අඹ ගැට කාලෙත් නිකන් අර කොළ අැපල් වල රහ තියෙන්නේ..ඒ ගහේ වර්ගේ මාත් තාම හොයනවා..ඒ ගහ නම් ටිකක් ලොකුයි. Click to expand... walu Ataba Reactions: dgboy
neyohk said: ඉස්කෝලේ තිබ්බා අඹ ගහක් ඒකේ අඹ ගැට කාලෙත් නිකන් අර කොළ අැපල් වල රහ තියෙන්නේ..ඒ ගහේ වර්ගේ මාත් තාම හොයනවා..ඒ ගහ නම් ටිකක් ලොකුයි. Click to expand... walu Ataba
Heshan Daminda Well-known member Mar 13, 2009 46,256 1 101,100 113 34 Kalutara Jun 7, 2024 #63 අපේ ගෙදර අඹ වල තියෙන රස මේ අහල ගම් හතකවත් නෑ. ඒකට ගෙදර පදිංචි වෙලා ඉන්න මිනිස්සුත් බලපානවා. ගෙදර මිනිස්සුන්ගේ වයිබ්‍රේෂන් එක අනුව තමා ගදර ඉඩමේ ගස්වල ගෙඩි හැදෙන්නෙත්. Reactions: dgboy
අපේ ගෙදර අඹ වල තියෙන රස මේ අහල ගම් හතකවත් නෑ. ඒකට ගෙදර පදිංචි වෙලා ඉන්න මිනිස්සුත් බලපානවා. ගෙදර මිනිස්සුන්ගේ වයිබ්‍රේෂන් එක අනුව තමා ගදර ඉඩමේ ගස්වල ගෙඩි හැදෙන්නෙත්.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jun 8, 2024 #64 මේ වල් අඹ. ඔව් කාපුවම උණ හැදෙනවා ලු. අපේ වත්තේ ගහක් තියෙනවා. ඒත් මට නන් හැදිලා නැහැ ------ Post added on Jun 8, 2024 at 2:35 PM Reactions: dgboy
මේ වල් අඹ. ඔව් කාපුවම උණ හැදෙනවා ලු. අපේ වත්තේ ගහක් තියෙනවා. ඒත් මට නන් හැදිලා නැහැ ------ Post added on Jun 8, 2024 at 2:35 PM
waca Well-known member Nov 13, 2006 3,736 2,214 113 Nugegoda Jun 8, 2024 #65 Aligator mango Reactions: dgboy
K kingcapton Well-known member Sep 28, 2012 5,376 6,541 113 Jun 8, 2024 #66 පොල් අඹ වගේ. Reactions: dgboy
dgboy Well-known member Feb 17, 2013 1,653 1,199 113 කොටකෙතන Jun 9, 2024 #67 G.I.Joe said: Ado kohed gewal.. palayk ewapn ko matath Click to expand... bentara gagen eha tma usa tadi gahak tyenne, eka podi palayk wth na, ata nm denm Reactions: G.I.Joe
G.I.Joe said: Ado kohed gewal.. palayk ewapn ko matath Click to expand... bentara gagen eha tma usa tadi gahak tyenne, eka podi palayk wth na, ata nm denm