අයතුල්ලා අලි කමේනිගේ බිරිඳව ඝාතනය කෙරේ

hitter

Well-known member
  • Dec 4, 2016
    4,393
    6,533
    113
    ඉරානයේ උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ (Mansoureh Khojaste Bagherzadeh) නිවසේ දී ඝාතනය කර ඇතැයි ඉරාන රාජ්‍ය රූපවාහිනී නාළිකාව තහවුරු කර තිබේ.
    කමේනිගේ බිරිඳ කෝමා තත්ත්වයේ පසුවන බව ඉරාන මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණි.
    ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය සහ මුණුපුරා ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ සඳහන් කළේය.
    කමේනි සහ ඔහුගේ බිරිඳට දරුවන් හය දෙනෙක්, පුතුන් හතර දෙනෙක් සහ දියණියන් දෙදෙනෙක් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Derana
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    සදාම් හුසේන්ට ගහනකොට නම් ලමයි ගෑනු සේරම පැන්නා. සවුදි සහ ලෙබනන් වල තාම ඉන්නවා. පව් මේ මිනිස්සු සමහරවිට කිසිම දේකට අනුබල නොදුන්න වෙන්න ඇති. :sorry:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    Coma වෙලා ඉන්න ලෙඩෙක්ට මිසයිල ගහන්නෙ කවුද කියපන්කො.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    සදාම් හුසේන්ට ගහනකොට නම් ලමයි ගෑනු සේරම පැන්නා. සවුදි සහ ලෙබනන් වල තාම ඉන්නවා. පව් මේ මිනිස්සු සමහරවිට කිසිම දේකට අනුබල නොදුන්න වෙන්න ඇති. :sorry:
    ඔය කමේනියන්ට ආගමයි දේශපාලන ඇරෙන්න ලව් ලයිෆ් නෑ . ගෑනී ඉන්නේ ලමයි හදන්න පමණයි. එහෙම ගෑනුන්‍ට ආස උන් නම් උන් ගෑනුන්ට ඔයිට වඩා හොදට සලකනවා එම නෑ උන් ගෑනු තියන් ඉන්න බලන්නේ වහල්ලු වගේ .
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මම නම් බෞද්ධ. ඒත් මේ මිනිස්සු මරණ එක අනුමත කරන්නෙ නෑ. අයතුල්ලාගේ වැරදිවලට ඌව මැරුවට, අනිත් උන් මරණ එක සාදාරණද?
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේකිට නම් හුකන්නෙම නැතිව ඇති නේද..

    පොඩි කෙල්ලෝන්ට ගහ ගහ නේ හිටියේ වයසක පකයා..