කමේනිගේ පුතා මට පිළිගත නොහැකිය. ඊලග ඉරාණ නායකයා තෝරන්නේ මම @ට්‍රම්ප්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    කමෙනිගෙ පුතා ට්‍රම්ප්ට වඩා අන්තයි! ඌ නැමොල් වගෙ එකෙක්! ඉරානෙ මිනිස්සුන්ගෙන් මූ ඩොලර් බිලියන 95කට වඩා දෙපල හොරා කාල තීයෙනවා! ලන්ඩන් වල බිම් කොටස් 11ක්ද කොහ්ද තියෙනවාලු!


    ඉරානෙ ආන්ඩුවට කඩෙ යන බල්ලො දැන ගන්න ඔන දෙයක් තමයි ඉරානෙ හැම පොලිස් ස්ටෙශන් එකකම බටලන්දක් තියෙනවා කියන එක! දැන් තෙරුම් ගන්න නාකි රනිලා /රාජපක්සල - ජෙප්පො හෙම උන්ට කැමති ඇයි කියල! උන් ඔක්කොම ත්‍රස්තවාදි!




    ඉරාන රාජපක්සල 👇👇




    ඉරාන රනිල් - උබලාගෙ ලමයි අපෙ ආන්ඩුවට කැමති නැත්නම් : අපෙ ආන්ඩුවට විරුද්දනම් අපි එ ලමයි බටලන්දෙ යවනවා! මරනවා!



    හුජී ජනයාගෙ ලමයි!


    අනේ පලයං හරකෝ යන්න.. කන්න ඕන වුනහම කබරයා වුනත් තලගොයා වෙනවනේ උඹේ බාල අපරාධකාර ට්‍රම්ප්ට..🤮
    මදුරුවාගෙ බටලන්ද උබ දැක්කාද? 15000 කට වඩා උ බටලන්දටයවල තියෙනවා!

    ට්‍රම්ප් සීයා වෙනිසියුලාවට සොට් එක දෙන්න කලින් පොස්ට් දාන්නෙ තොපි වගෙ ගල් මූසල හරක්ට තෙරුම් ගන්න


    ------ Post added on Mar 6, 2026 at 11:49 AM
     
    Last edited:
    • Like
    Reactions: AKI-SL

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    මානව හිමිකම්, යුද නීති , යුද අපරාද හැමදේම අදාළ ශ්‍රී ලංකාවටයි, මහින්ද මාත්තයටයි විතරයි. මහින්ද ජනාධිපති කමෙන් ගිහින් දැන් අවුරුදු 15 වෙනවා. එත් තාමත් ජිනීවා සමුළුවලදි ලංකාවේ යුද්දේ ගැන, මහින්දට , හමුදාවට දෙන දඩුවම් ගැන කියවනවා. ට්‍රම්ප්ට , ඇමරිකාවට, රීශ්‍රාල්වලට මේ කිසි දෙයක් අදාළ නෑ. මේක මහ පුදුම නීතියක් නේ
     
    • Like
    Reactions: Miami-Vice

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    මානව හිමිකම්, යුද නීති , යුද අපරාද හැමදේම අදාළ ශ්‍රී ලංකාවටයි, මහින්ද මාත්තයටයි විතරයි. මහින්ද ජනාධිපති කමෙන් ගිහින් දැන් අවුරුදු 15 වෙනවා. එත් තාමත් ජිනීවා සමුළුවලදි ලංකාවේ යුද්දේ ගැන, මහින්දට , හමුදාවට දෙන දඩුවම් ගැන කියවනවා. ට්‍රම්ප්ට , ඇමරිකාවට, රීශ්‍රාල්වලට මේ කිසි දෙයක් අදාළ නෑ. මේක මහ පුදුම නීතියක් නේ
    බොලාට ටැක්! අන්තර ජාතික නීතිය කියල ලබ්බක් නැ! ඔවා ඔක්කොම ආවෙ 2වෙනි ලොක යුද්දෙන් පස්සෙ! එ වගෙම එහෙම නිතිය් තියෙනම් තමන්ගෙ රටෙ මිනිස්සු මරන උන් යු-එන් එකෙ ලොකු පුටු වලට දාන්නෙ ඇයි! පහුගිය මාසෙ ඉරානෙ කීප දෙනෙක්ම යු-එන් එකෙ ලොකු පුටු වලට දැම්මා!

    මෙන්න මෙක තමයි අන්තරජාතික නිතිය! ඔකට උඩින් අන්තර්ජාතික නීති නැ! ඔක්කොම තියෙන්නෙ පහලින්! :p :p

    War GIF by Bashar
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,672
    113
    Piliyandala
    මන් මෙහෙම නටන්න දිලා UN එක කට පුක වහගෙන ඉන්නව..


    හරියට සල්ලි කාර සල්ලාල වලව්වේ