ඉරානයේ උත්තරීතර නායකයාගේ අභාවයෙන් පසු ඊළඟ නායකයා තෝරා ගැනීමේදී තමා පෞද්ගලිකව සම්බන්ධ විය යුතු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Axios මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් පැවසුවේ, එක්සත් ජනපදයේ මැදිහත්වීමකින් තොරව අනුප්‍රාප්තිකයෙකු පත් කිරීමට උත්සාහ කළහොත් ඉරානය "කාලය නාස්ති කරන" බවයි.
ඝාතනයට ලක් වූ උත්තරීතර නායක අලි කමේනිගේ පුත්‍රයා වන මොජ්තාබා කමේනි, බොහෝ දුරට අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන බව ඔහු පිළිගත් නමුත් එය ඔහු පිළිගන්නේ නැතැයි පැවසීය.
"කමේනිගේ පුතා මට පිළිගත නොහැකිය. ඉරානයට සමගිය සහ සාමය ගෙන දෙන කෙනෙකු අපට අවශ්‍යයි", ඔහු පැවසීය.