අයන් මෑන් (cartoon theme song)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ .... අදුරේ.... එළිය වෙමින්...
    ලෝ ... ලියවේ... ඔහුගෙ නමින්...
    බිහිසුනු සතුරන් සමග ගැටී.....
    ජවය බලය හා මුසුව සිටී......
    ලය දරනා පලිගුව දිලිසෙයි..ඔව් මේ ඔහුමයි...
    මේ.....අයන් මෑන්............
    අයන් මෑන්............

    ආකාසේ....දිදුලවමින්....
    පෑ දස්කම්... වීර කමින්...
    තාක්ෂණය ඔහුගේ අවියයි....
    නොසිදෙන බලයේ සහතිකයයි....
    වරක් දෙකක් නොව හැමදාමත් ඔව් මේ ඔහුමයි....
    මේ... අයන් මෑන්....
    අයන් මෑන්............

    අයන් මෑන්............
    අයන් මෑන්............


    1913123-4e1b9134a1787.jpg


     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    රැපක් කියපන් යකෝ මේ ල්පටි නපයි සුපයි ආතල් නැතුව
    :lol: