අයර්ලන්තය සමලින්ගික විවාහ නීතිගත කරයි

newUser2015

Junior member
  • May 23, 2015
    63
    5
    8
    අයර්ලන්තය සමලින්ගික විවාහ නීතිගත කරයි

    අද පැවැතුනු ජනමත විචාරනයෙහිදී අයර්ලන්ත ජනතාව සමලින්ගික විවාහ නීතිගත කෙරීමට අනුමතිය දී තිබෙ.