ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?
මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
Ewww second class ewun
ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?
මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
එහෙම හිතාගෙන ඉන්නේ උබල්ගේ උන්ම තමයි. නැතුව මම නෙවෙයි.එහෙමද කවුද කිව්වේ ? මම නම් එහෙම එකක් දැනගෙන හිටියේ නැහැ මෙච්චර කල්
ඔයාට අනිත් අයගේ හිත් කියවන්න පුලුවන්ද ?එහෙම හිතාගෙන ඉන්නේ උබල්ගේ උන්ම තමයි. නැතුව මම නෙවෙයි.

මම කියපු එක උනාට නොතේරුණ වගේ රඟපෑවාට වැඩක් නෑ.ඔයාට අනිත් අයගේ හිත් කියවන්න පුලුවන්ද ?![]()

සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කියල හිතල තමන්ම තමන් අවතක්සේරු කරගැනීමක් ඔයාට තියෙන්නේ.මම කියපු එක උනාට නොතේරුණ වගේ රඟපෑවාට වැඩක් නෑ.![]()
![]()
එහෙම එකක් නෙවෙයි බං මන් කියන්නේ. අපි තමයි අංක එක කියාගන්න මානසිකත්වය පහුගිය මැතිවරණ කාලේ එහෙම මම නම් ලොකුවට දැක්කා.(පොහොට්ටු කදවුරේ හිටියේ බහුතරය සිංහල බෞද්ධ.) එහෙම ෆස්ට් ක්ලාස් සකන්ඩ් ක්ලාස් කෙසේ එකක් තිබුනේ උන්ගේ හිත්වල. එහෙම එකක් ඇත්තටම නෑ. නමුත් එක අවුස්සලා ලංකාවේ 2/3 ක් ඇන්දුවා. ඒ පැත්තට සහයෝගය නොදුන්නු මිනිස්සුන්ට බෝම්බ ගහන්න කියලා සාප කරන්න තරම් මිනිස්සුනේ බ්රෙන් වොෂ් කාලේ ඒ මානසිකත්වය අවුස්සලා ම තමයි. ආයෙම එක කරගෙන යනා බවක් මටනං පේනවා.සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කියල හිතල තමන්ම තමන් අවතක්සේරු කරගැනීමක් ඔයාට තියෙන්නේ.

"සිංහලුත් දෙමුලුන්ට සලකන්නේ මෙහෙමයි "මේක ඒක පුත්ගල දෝෂයක් . මේකට ජිම්නාස්ටික් සංගමය තම කණගාටුව ප්රකාශ කරලා තියනවා. මෙම සිද්දියට එරහිව සුද්දෝ පවා දෝෂ දර්ශනයට ලක්කරලා තියනවා. අපේ සමහර සිංහලුත් දෙමුලුන්ට සලකන්නේ මෙහෙමයි.
එහෙම එකක් නෙවෙයි බං මන් කියන්නේ. අපි තමයි අංක එක කියාගන්න මානසිකත්වය පහුගිය මැතිවරණ කාලේ එහෙම මම නම් ලොකුවට දැක්කා.(පොහොට්ටු කදවුරේ හිටියේ බහුතරය සිංහල බෞද්ධ.) එහෙම ෆස්ට් ක්ලාස් සකන්ඩ් ක්ලාස් කෙසේ එකක් තිබුනේ උන්ගේ හිත්වල. එහෙම එකක් ඇත්තටම නෑ. නමුත් එක අවුස්සලා ලංකාවේ 2/3 ක් ඇන්දුවා. ඒ පැත්තට සහයෝගය නොදුන්නු මිනිස්සුන්ට බෝම්බ ගහන්න කියලා සාප කරන්න තරම් මිනිස්සුනේ බ්රෙන් වොෂ් කාලේ ඒ මානසිකත්වය අවුස්සලා ම තමයි. ආයෙම එක කරගෙන යනා බවක් මටනං පේනවා.
මේ වගේ ත්රැඩ්/මේ දවස් වල නිවුස් එකට හොඳ උදාහරණ. මගේ පළවෙනි කමෙන්ට් එකේ දෙබසක් දැම්මේ එකයි වෙන මුකුත් නොකියා.
No offence brother.![]()

බලහන්කො මේකේ වෙන දේ. එකම එක කළු ළමයෙක් හිටියේ. ඒ ළමයට විතරක් මෙඩල් එක දෙන්නේ නැතුව ගියා. පවු වැඩේ.
සිංහලු මේ රටවලට ගියාට වැඩක් නෑ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. හමේ පාට ගැලපෙන් නැත්තන් සොරි තමයි.
ලන්කාවේ එහෙම ක්ලාස් එකක නෑ බන්... දෙමල ඉන්ග්රීසි වලින් ගහපු බොඩ් ඉස්කෝලවල තිබුනට. සින්හලා ඉන්ග්රීසී විතරක් තියන බෝඩ් ඉස්කොලවල නෑ.ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?
මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
නාකි පොරවල්නම් කොහොමත් එහෙමයිලු නේද, ඇත්තටම මචං ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා දබොරු කියන්නෙ ඕනෙ නෑ හිටපු මේ ටිකට දැක්කෙ මෙහෙ පට්ට රෙසිස්ට් රටක්. හොද ජොබක් තැනක් තියනවනම් අවුලක් නෑ අපි වගේ ටොයිලට් හෝදන උන් අනාතයි.