අයර්ලන්තේ එහෙම වෙන්නේ නෑ....

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1st class the second class da wadak na, Ape skin thiyagena apita Irish, Australian, English wenna puluwanda???
     
    • Like
    Reactions: NRTG

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Shit,

    As an Asian child, I studied in middle and high school in Dublin, Ireland. About 30% of people I’ve encountered in Ireland were racist to me. They made jokes about my appearance, laughed at my eyes and accent, and told me to go back to my country
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම කියපු එක උනාට නොතේරුණ වගේ රඟපෑවාට වැඩක් නෑ. :P :yes:
    සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කියල හිතල තමන්ම තමන් අවතක්සේරු කරගැනීමක් ඔයාට තියෙන්නේ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සෙකන්ඩ් ක්ලාස් සිටිසන් කියල හිතල තමන්ම තමන් අවතක්සේරු කරගැනීමක් ඔයාට තියෙන්නේ.
    එහෙම එකක් නෙවෙයි බං මන් කියන්නේ. අපි තමයි අංක එක කියාගන්න මානසිකත්වය පහුගිය මැතිවරණ කාලේ එහෙම මම නම් ලොකුවට දැක්කා.(පොහොට්ටු කදවුරේ හිටියේ බහුතරය සිංහල බෞද්ධ.) එහෙම ෆස්ට් ක්ලාස් සකන්ඩ් ක්ලාස් කෙසේ එකක් තිබුනේ උන්ගේ හිත්වල. එහෙම එකක් ඇත්තටම නෑ. නමුත් එක අවුස්සලා ලංකාවේ 2/3 ක් ඇන්දුවා. ඒ පැත්තට සහයෝගය නොදුන්නු මිනිස්සුන්ට බෝම්බ ගහන්න කියලා සාප කරන්න තරම් මිනිස්සුනේ බ්‍රෙන් වොෂ් කාලේ ඒ මානසිකත්වය අවුස්සලා ම තමයි. ආයෙම එක කරගෙන යනා බවක් මටනං පේනවා.
    මේ වගේ ත්‍රැඩ්/මේ දවස් වල නිවුස් එකට හොඳ උදාහරණ. මගේ පළවෙනි කමෙන්ට් එකේ දෙබසක් දැම්මේ එකයි වෙන මුකුත් නොකියා.

    No offence brother. ;)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මේක ඒක පුත්ගල දෝෂයක් . මේකට ජිම්නාස්ටික් සංගමය තම කණගාටුව ප්‍රකාශ කරලා තියනවා. මෙම සිද්දියට එරහිව සුද්දෝ පවා දෝෂ දර්ශනයට ලක්කරලා තියනවා. අපේ සමහර සිංහලුත් දෙමුලුන්ට සලකන්නේ මෙහෙමයි.
    "සිංහලුත් දෙමුලුන්ට සලකන්නේ මෙහෙමයි "

    කියනවට වඩා දෙමළු දෙමලුන්ට සලකන හැටි දන්නවා නම් ඔහොම කියන්නේ නැහැ. අඩු කුළේ දෙමළ අය කියන්නේ සිංහල ගමක හිඟා කෑවත් සැපයිලු , උන්ට එහෙ දෙන කුළ පීඩනේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    එහෙම එකක් නෙවෙයි බං මන් කියන්නේ. අපි තමයි අංක එක කියාගන්න මානසිකත්වය පහුගිය මැතිවරණ කාලේ එහෙම මම නම් ලොකුවට දැක්කා.(පොහොට්ටු කදවුරේ හිටියේ බහුතරය සිංහල බෞද්ධ.) එහෙම ෆස්ට් ක්ලාස් සකන්ඩ් ක්ලාස් කෙසේ එකක් තිබුනේ උන්ගේ හිත්වල. එහෙම එකක් ඇත්තටම නෑ. නමුත් එක අවුස්සලා ලංකාවේ 2/3 ක් ඇන්දුවා. ඒ පැත්තට සහයෝගය නොදුන්නු මිනිස්සුන්ට බෝම්බ ගහන්න කියලා සාප කරන්න තරම් මිනිස්සුනේ බ්‍රෙන් වොෂ් කාලේ ඒ මානසිකත්වය අවුස්සලා ම තමයි. ආයෙම එක කරගෙන යනා බවක් මටනං පේනවා.
    මේ වගේ ත්‍රැඩ්/මේ දවස් වල නිවුස් එකට හොඳ උදාහරණ. මගේ පළවෙනි කමෙන්ට් එකේ දෙබසක් දැම්මේ එකයි වෙන මුකුත් නොකියා.

    No offence brother. ;)

    ඔයා ඔය කියන්නෙ සිංහල බෞද්ධයන්ගෙන් ඉතාම සුලු ප්‍රතිශතයක් වෙන අන්තවාදීන් ගැන...
    හැම ආගමකම/ජාතියකම ඔය ප්‍රතිශතය ඉන්නව... සිංහල බෞද්ධයො සාපේෂව වැඩි හින්ද අන්තවාදීන්ගෙ ගානත් සාපේක්ෂව වැඩියි...
    සුලු ප්‍රතිශතයක් කරන වැඩ දිහා බලල බහුතරය ගැන නිගමණ වලට එන එක වැරදියි...
    දෙමළ/මුස්ලිම්, කතෝලික/ඉස්ලාම් (සහ අනෙකුත්) අය කරදරේ වැටුනම සිංහල බෞද්ධයො ජාති / ආගම් බැලුවෙ නෑ...
    සිංහල බෞද්ධ දේශපාලුවො සිංහලයංව අන්දනව වගේම, ඔයගොල්ලංගෙ දේශපාලුවොත් ඔයගොල්ලන්ව අන්දනව ජාතිය / ආගම පෙන්නල ඡන්දෙ ගන්න :)
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    බලහන්කො මේකේ වෙන දේ. එකම එක කළු ළමයෙක් හිටියේ. ඒ ළමයට විතරක් මෙඩල් එක දෙන්නේ නැතුව ගියා. පවු වැඩේ.
    සිංහලු මේ රටවලට ගියාට වැඩක් නෑ ළමයින්ගේ අනාගතේ හොඳ වෙන්න කියලා. හමේ පාට ගැලපෙන් නැත්තන් සොරි තමයි.

    යකෝ සල්ලි යම් තරමකට තියෙනවා නම් ඉන්න හොඳම රට ලංකාව
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    Case eka udataa ganne mokk hari wena case ekak dann wenna puluwan - natham meka me dan hype wenna ba ne
     
    • Like
    Reactions: NRTG

    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    බොරු කියන්නෙ ඕනෙ නෑ හිටපු මේ ටිකට දැක්කෙ මෙහෙ පට්ට රෙසිස්ට් රටක්. හොද ජොබක් තැනක් තියනවනම් අවුලක් නෑ අපි වගේ ටොයිලට් හෝදන උන් අනාතයි.
     
    • Wow
    • Like
    Reactions: NRTG and shenat

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?

    මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
    ලන්කාවේ එහෙම ක්ලාස් එකක නෑ බන්... දෙමල ඉන්ග්‍රීසි වලින් ගහපු බොඩ් ඉස්කෝලවල තිබුනට. සින්හලා ඉන්ග්‍රීසී විතරක් තියන බෝඩ් ඉස්කොලවල නෑ.
    තව එකක් අප්‍රේල් වල තියෙන්නේ සින්හල හින්දු අලුත් අවුරුද්ද මිසක් බුද්දාගම්-හින්දු උත්සවයක් නෙමේ.. ගොඩක් උන් ඔය වගේ ඒව පටලගෙන නැති ප්‍රශ්න හදනවා.
    චන්ද කිට්ටුවෙනකොට කොහොමත්බොවා වැඩියි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බොරු කියන්නෙ ඕනෙ නෑ හිටපු මේ ටිකට දැක්කෙ මෙහෙ පට්ට රෙසිස්ට් රටක්. හොද ජොබක් තැනක් තියනවනම් අවුලක් නෑ අපි වගේ ටොයිලට් හෝදන උන් අනාතයි.
    නාකි පොරවල්නම් කොහොමත් එහෙමයිලු නේද, ඇත්තටම මචං ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ද 🙄