අයර්ලන්තේ එහෙම වෙන්නේ නෑ....

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?

    මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
    Anglican un tamayi first class anek un pagan inne me rate
    demala wellala unut mekata ayiti wenne. sinhala ranil wage aya
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ko me Racism experts la 🙄mkd me gana hithanne 😶 @EVC @Emios @shenat
    @HAneo
    අනේ මන්දා බන් මම මේ ඉන්න සිටි එකේ නම් ඕවගේ කිසිම කෙස් එකක් නැ . හැබැයි කල්ලෝ සෙට් පිටින් බහිනවා උන්ට හෙන ප්ලේස් එකක් තියනවා. වෙලාවක සාක්ෂි එක්කම දාන්නම්. මෙහෙ වීඩියෝ කරන්න බැ මිනිස්සු කැමති නැ ලෙසටම. මම හිතන්නේ ඔය එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒ වගේ අදහස් තියන. එත් සමස්තයක් එහෙම නැ . උන් අර වගේ කෙස් එකක් උනත් බේරනවා.

    මෙහෙ කැම්පස් එකක ලංකාවේ උන්ට පොඩි කෙස් එකක් ඇදුනා. ඒක ඒ කැම්පස් එකේම තව ෆිනිෂ් කෙනෙක් මැදිහත් වෙලා නවත්තල අරුන්ව පොලිසි ගෙනිහින් තිබ්බා. එළකිරි එකේ වෙන්නේ මේ වගේ පොස්ට් එකක් දැම්මම ඊළගට දාන 1 2 3 පොස්ට් වලට එහෙයි කියන්න පුරුදු වෙලා තියෙනේ. තමන්ගේ හරි හැගීම් එලියට එන්නේ නැ හහුතර මතේ වෙන එකක් නම් තමන් චෝර වෙයි කියල. ඕකයි වෙන්නේ

    බොරු කියන්නෙ ඕනෙ නෑ හිටපු මේ ටිකට දැක්කෙ මෙහෙ පට්ට රෙසිස්ට් රටක්. හොද ජොබක් තැනක් තියනවනම් අවුලක් නෑ අපි වගේ ටොයිලට් හෝදන උන් අනාතයි.
    Rata mokakda ban?
    ------ Post added on Sep 29, 2023 at 11:20 AM
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අනේ මන්දා බන් මම මේ ඉන්න සිටි එකේ නම් ඕවගේ කිසිම කෙස් එකක් නැ . හැබැයි කල්ලෝ සෙට් පිටින් බහිනවා උන්ට හෙන ප්ලේස් එකක් තියනවා. වෙලාවක සාක්ෂි එක්කම දාන්නම්. මෙහෙ වීඩියෝ කරන්න බැ මිනිස්සු කැමති නැ ලෙසටම. මම හිතන්නේ ඔය එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒ වගේ අදහස් තියන. එත් සමස්තයක් එහෙම නැ . උන් අර වගේ කෙස් එකක් උනත් බේරනවා.

    මෙහෙ කැම්පස් එකක ලංකාවේ උන්ට පොඩි කෙස් එකක් ඇදුනා. ඒක ඒ කැම්පස් එකේම තව ෆිනිෂ් කෙනෙක් මැදිහත් වෙලා නවත්තල අරුන්ව පොලිසි ගෙනිහින් තිබ්බා. එළකිරි එකේ වෙන්නේ මේ වගේ පොස්ට් එකක් දැම්මම ඊළගට දාන 1 2 3 පොස්ට් වලට එහෙයි කියන්න පුරුදු වෙලා තියෙනේ. තමන්ගේ හරි හැගීම් එලියට එන්නේ නැ හහුතර මතේ වෙන එකක් නම් තමන් චෝර වෙයි කියල. ඕකයි වෙන්නේ

    Rata mokakda ban?
    ------ Post added on Sep 29, 2023 at 11:20 AM
    කල්ලෝ ගොඩාක් ඉන්නවා ද ෆින්ලන්තේ 🤔 , @naralowa holman පොර අයර්ලන්තේ තමයි
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    Ko me Racism experts la 🙄mkd me gana hithanne 😶 @EVC @Emios @shenat
    @HAneo

    මම වීඩියෝ එක බැලුවෙ නෑ බන් තාම.
    මගේ නං අත්දැකීම් වල කිසිම වෙනසකුත් නෑ තාම. මට නං රේසිස්ම් ප්‍රශ්න වෙලා නෑ. රටවල් අනුව, පුද්ගලයො අනුව පොඩි වෙනස්කම් තියෙන්න බැරි නෑ.
     
    naralowa holman

    Well-known member
  • Mar 2, 2023
    336
    949
    93
    නාකි පොරවල්නම් කොහොමත් එහෙමයිලු නේද, ඇත්තටම මචං ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ද 🙄
    50 පැනපු අයිරිශ් උන් බහුතරයක් එහෙමයි. කන්ට්‍රි සයිඩ් එකට වෙන්න වැඩී, සිටි ලිමිට් එකේ ඉන්න උන් ටිකක් ශේප්. යන්ග් ජෙනරේශන් එක ලොකු අවුලක් නෑ. මාත් එක්ක වැඩ කරන උන් පට්ට හොදයි. එලිපිට එහෙම මොකුත් කියන්නෙ නෑ ඒත් උන්ගෙ සලකිල්ලක් නෑ කියන එක තේරෙනව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,771
    113
    මම වීඩියෝ එක බැලුවෙ නෑ බන් තාම.
    මගේ නං අත්දැකීම් වල කිසිම වෙනසකුත් නෑ තාම. මට නං රේසිස්ම් ප්‍රශ්න වෙලා නෑ. රටවල් අනුව, පුද්ගලයො අනුව පොඩි වෙනස්කම් තියෙන්න බැරි නෑ.
    Uba itin gedarin eliyata bahinna epaye racism face karanna :ROFLMAO:
     
    • Sad
    • Like
    Reactions: NRTG and shenat

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කල්ලෝ ගොඩාක් ඉන්නවා ද ෆින්ලන්තේ 🤔 , @naralowa holman පොර අයර්ලන්තේ තමයි
    ඔව් උන් ඔය ඇමරිකන් උන් වගෙත් නෙමේ. මුන් රෙෆියුගි ආපු උන් ඉන්නේ ඔක්කොම වගේ. උන්ට ඉතින් සුර සැප මෙහෙ. මට නම් එපා කරපු හැතිකරයක් . මුළු යුරෝපෙම හොද පරිප්පුවක් කනවා මුන් නිසා ලගදීම.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    සුද්දෝ කැමති සුද්දොන්ට, කල්ලෝ කැමති කල්ලොන්ට, ඉන්දියන් කාරයෝ කැමති ඉනිදියන් එවුන්ට, බංගලි කැමති බන්ගලින්ට, පක්කො කැමති පක්කන්ට ලනකාවේ එවුන් විතරක් රට ගිහිල්ලත් රස්සාව අනුව, කැම්පස් එක අනුව, A/L රිසල්ට් අනුව, පළාත අනුව බෙදිලා එක එකාට කැපිල්ල දදා ඉන්නවා.

    කවුරු කැමති උනත් කවුරු අකමැති උනත් ඕක තමයි කතාව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    a girlta right hand hitapu podi girlta seen eka therila awul giya.​

    ඒ වුණාට කවුරුවත් ඒ වෙලාවෙ කතා කළේ නෑනෙ ඒ ගැන. කී දෙනෙක් දකින්න ඇද්ද? ලංකාවෙ දෙමළ ළමයෙක් ඔහොම මිස් වුණා නම් දැක්ක හැමෝම කට වහන් ඉඳී ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    Mona unath maha thirisan wadak. Paw ara podi lamaya. A lamaya kochchara mentally down Wenna athida. Mona unath a girlta right hand hitapu podi girlta seen eka therila awul giya. A podi lamayata tibba kindness ekawath ara maha ganita na.​

    වටේ ඉඳල තියෙන මහ එවුන් පොන්නයො සෙට් එකක්නෙ. මට උනා නං බැල්ලිගෙ මූණට කෙළත් ගහල එන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720
    113
    වටේ ඉඳල තියෙන මහ එවුන් පොන්නයො සෙට් එකක්නෙ.

    සාමාන්‍ය දෙයක් වෙන්න ඇති එහෙ. ඔහොම වීඩියෝ කරල වයිරල් වුණේ නැති සිද්ධි කොච්චර ඇද්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    සාමාන්‍ය දෙයක් වෙන්න ඇති එහෙ. ඔහොම වීඩියෝ කරල වයිරල් වුණේ නැති සිද්ධි කොච්චර ඇද්ද

    බැලුවම නං පේන්නෙ එහෙම තමයි. අපරාදෙ ඔය රටවල් වලට යන එක. යනව නං බැන්නොත් බැන්නා, ගැහුවොත් ගැහුවා කියලා යන්න ඕන.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mokakda ban e?
    Unconditioned offer ekak dila thibbe
    mun athuledi English test ekak karala eken fail karawala Sl set ekak. Indian lec kenekuyi finnish ekakuyi set wela wade karala thiyenne
    passe athulema Finnish lechala set wela brala dila

    වටේ ඉඳල තියෙන මහ එවුන් පොන්නයො සෙට් එකක්නෙ. මට උනා නං බැල්ලිගෙ මූණට කෙළත් ගහල එන්නෙ.
    අපිට රෙසිඩන්ට් දෙනකොට අපිව උන්ගේ ලෝ සිස්යම් එකට ගණන්ව නම්. හැම එකෙක්ටම එකම විදිහට නම් සලකන්නේ චෝර වැඩක් කලොත් මම නම් බනිනවා.
    ------ Post added on Sep 29, 2023 at 12:44 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    Unconditioned offer ekak dila thibbe
    mun athuledi English test ekak karala eken fail karawala Sl set ekak. Indian lec kenekuyi finnish ekakuyi set wela wade karala thiyenne
    passe athulema Finnish lechala set wela brala dila

    අපිට රෙසිඩන්ට් දෙනකොට අපිව උන්ගේ ලෝ සිස්යම් එකට ගණන්ව නම්. හැම එකෙක්ටම එකම විදිහට නම් සලකන්නේ චෝර වැඩක් කලොත් මම නම් බනිනවා.
    ------ Post added on Sep 29, 2023 at 12:44 PM

    අනිවා බන්.
    ඕකට ඒ වෙලාවෙ බනින්නම ඕන. ඊට පස්සෙත් ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තං ඔය රටවල් වලට යන්න එපා කියන එක කියන්න ඕන.

    එහෙමත් බැරි නං වලි නං වලි මානසිකත්වෙන් යන්න ඕන