Anglican un tamayi first class anek un pagan inne me rateෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?
මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
demala wellala unut mekata ayiti wenne. sinhala ranil wage aya
Anglican un tamayi first class anek un pagan inne me rateෆස්ට් ක්ලාස් වෙන්නේ සිංහල බෞද්ධ නේද?
මන් සිංහල හැබැයි බුද්ධාගමේ නෙවෙයි.
අනේ මන්දා බන් මම මේ ඉන්න සිටි එකේ නම් ඕවගේ කිසිම කෙස් එකක් නැ . හැබැයි කල්ලෝ සෙට් පිටින් බහිනවා උන්ට හෙන ප්ලේස් එකක් තියනවා. වෙලාවක සාක්ෂි එක්කම දාන්නම්. මෙහෙ වීඩියෝ කරන්න බැ මිනිස්සු කැමති නැ ලෙසටම. මම හිතන්නේ ඔය එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒ වගේ අදහස් තියන. එත් සමස්තයක් එහෙම නැ . උන් අර වගේ කෙස් එකක් උනත් බේරනවා.
Rata mokakda ban?බොරු කියන්නෙ ඕනෙ නෑ හිටපු මේ ටිකට දැක්කෙ මෙහෙ පට්ට රෙසිස්ට් රටක්. හොද ජොබක් තැනක් තියනවනම් අවුලක් නෑ අපි වගේ ටොයිලට් හෝදන උන් අනාතයි.
කල්ලෝ ගොඩාක් ඉන්නවා ද ෆින්ලන්තේඅනේ මන්දා බන් මම මේ ඉන්න සිටි එකේ නම් ඕවගේ කිසිම කෙස් එකක් නැ . හැබැයි කල්ලෝ සෙට් පිටින් බහිනවා උන්ට හෙන ප්ලේස් එකක් තියනවා. වෙලාවක සාක්ෂි එක්කම දාන්නම්. මෙහෙ වීඩියෝ කරන්න බැ මිනිස්සු කැමති නැ ලෙසටම. මම හිතන්නේ ඔය එකෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඒ වගේ අදහස් තියන. එත් සමස්තයක් එහෙම නැ . උන් අර වගේ කෙස් එකක් උනත් බේරනවා.
මෙහෙ කැම්පස් එකක ලංකාවේ උන්ට පොඩි කෙස් එකක් ඇදුනා. ඒක ඒ කැම්පස් එකේම තව ෆිනිෂ් කෙනෙක් මැදිහත් වෙලා නවත්තල අරුන්ව පොලිසි ගෙනිහින් තිබ්බා. එළකිරි එකේ වෙන්නේ මේ වගේ පොස්ට් එකක් දැම්මම ඊළගට දාන 1 2 3 පොස්ට් වලට එහෙයි කියන්න පුරුදු වෙලා තියෙනේ. තමන්ගේ හරි හැගීම් එලියට එන්නේ නැ හහුතර මතේ වෙන එකක් නම් තමන් චෝර වෙයි කියල. ඕකයි වෙන්නේ
Rata mokakda ban?
------ Post added on Sep 29, 2023 at 11:20 AM
50 පැනපු අයිරිශ් උන් බහුතරයක් එහෙමයි. කන්ට්‍රි සයිඩ් එකට වෙන්න වැඩී, සිටි ලිමිට් එකේ ඉන්න උන් ටිකක් ශේප්. යන්ග් ජෙනරේශන් එක ලොකු අවුලක් නෑ. මාත් එක්ක වැඩ කරන උන් පට්ට හොදයි. එලිපිට එහෙම මොකුත් කියන්නෙ නෑ ඒත් උන්ගෙ සලකිල්ලක් නෑ කියන එක තේරෙනව.නාකි පොරවල්නම් කොහොමත් එහෙමයිලු නේද, ඇත්තටම මචං ඔයාටත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ද![]()
Uba itin gedarin eliyata bahinna epaye racism face karannaමම වීඩියෝ එක බැලුවෙ නෑ බන් තාම.
මගේ නං අත්දැකීම් වල කිසිම වෙනසකුත් නෑ තාම. මට නං රේසිස්ම් ප්‍රශ්න වෙලා නෑ. රටවල් අනුව, පුද්ගලයො අනුව පොඩි වෙනස්කම් තියෙන්න බැරි නෑ.
ඔව් උන් ඔය ඇමරිකන් උන් වගෙත් නෙමේ. මුන් රෙෆියුගි ආපු උන් ඉන්නේ ඔක්කොම වගේ. උන්ට ඉතින් සුර සැප මෙහෙ. මට නම් එපා කරපු හැතිකරයක් . මුළු යුරෝපෙම හොද පරිප්පුවක් කනවා මුන් නිසා ලගදීම.කල්ලෝ ගොඩාක් ඉන්නවා ද ෆින්ලන්තේ, @naralowa holman පොර අයර්ලන්තේ තමයි
Podi loku kiyala ne.black skin eka dekka gaman genes active wela brain eka hi jack karanawaමහා මිනිහෙක් නම් කමක් නෑ අර පොඩි එකාගේ හිත පට්ට විදිහට රිදෙනවනේ ඔහොම වෙනස්කමක් කලාම.
Mokakda ban e?මෙහෙ කැම්පස් එකක ලංකාවේ උන්ට පොඩි කෙස් එකක් ඇදුනා
Uba itin gedarin eliyata bahinna epaye racism face karanna![]()
a girlta right hand hitapu podi girlta seen eka therila awul giya.
Mona unath maha thirisan wadak. Paw ara podi lamaya. A lamaya kochchara mentally down Wenna athida. Mona unath a girlta right hand hitapu podi girlta seen eka therila awul giya. A podi lamayata tibba kindness ekawath ara maha ganita na.
වටේ ඉඳල තියෙන මහ එවුන් පොන්නයො සෙට් එකක්නෙ.
සාමාන්‍ය දෙයක් වෙන්න ඇති එහෙ. ඔහොම වීඩියෝ කරල වයිරල් වුණේ නැති සිද්ධි කොච්චර ඇද්ද
Unconditioned offer ekak dila thibbeMokakda ban e?
අපිට රෙසිඩන්ට් දෙනකොට අපිව උන්ගේ ලෝ සිස්යම් එකට ගණන්ව නම්. හැම එකෙක්ටම එකම විදිහට නම් සලකන්නේ චෝර වැඩක් කලොත් මම නම් බනිනවා.වටේ ඉඳල තියෙන මහ එවුන් පොන්නයො සෙට් එකක්නෙ. මට උනා නං බැල්ලිගෙ මූණට කෙළත් ගහල එන්නෙ.
Unconditioned offer ekak dila thibbe
mun athuledi English test ekak karala eken fail karawala Sl set ekak. Indian lec kenekuyi finnish ekakuyi set wela wade karala thiyenne
passe athulema Finnish lechala set wela brala dila
අපිට රෙසිඩන්ට් දෙනකොට අපිව උන්ගේ ලෝ සිස්යම් එකට ගණන්ව නම්. හැම එකෙක්ටම එකම විදිහට නම් සලකන්නේ චෝර වැඩක් කලොත් මම නම් බනිනවා.
------ Post added on Sep 29, 2023 at 12:44 PM