අයර්ලන්ත සංහාරය ගැන බ්‍රිතාන්‍ය සෙබලු වම

xperiaL

Member
Mar 19, 2013
141
10
0
අයර්ලන්ත සංහාරය ගැන බ්‍රිතාන්‍ය සෙබලු වම

1972 - 73 කාලය තුළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් ප‍්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන් තමන් අතින් ඝාතනය වු බවත්, බි‍්‍රතාන්‍ය හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ලෙස පැවති අයි.ආර්.ඒ කණ්ඩායමට අනුබද්ධව සේවය කළ සෙබළුන්ද මෙම ඝාතනවලට සම්බන්ධව සිටි බවත් එම යුගයේ හමුදා සේවයේ යෙදී සිටි පිරිසක් නොබෝදා පාපොච්චාරණය කර තිබේ.බී බී සී පැනොරාමා වැඩසටහන තුළින් මේබව අනාවරණය විය. අයර්ලන්ත යුද සමයේ ඝාතනය වු පුද්ගලයින්ගේ සංඛ්‍යාව දසදහසකට අධික වන අතර අමානුෂීය ලෙස මානව හිමිකම් අල්ලංඝනය වූ බවද කියැවේ.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Yatath vigitha yugaye england thug force eka magin UVA VELLASSA ahinsaka Sinhala podhu janathwa vinasa kirima, manava himikam ullanganaya kirim, oya list ekatama athul karanna ona.
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    ඇයි මේ කොහෙවත් යන එවුන්ගෙ ජරාව අවුස්සන්නෙ ? අනික අයර්ලන්ත එවුනුත් කොච්චර ත්‍රස්තවාදි වැඩ කරාද. අනික ඔය කාලෙම ලන්කාවෙත් කී දාහක් මලාද.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    world ekema manawa himikam kada karapu england walata manava himikam talk karanna ayithiyak natha. Thaman heluwen [naked] wela anunta cloths adinna kiyanne kohomadha ?