අයවැයට_පෙර “සහන මල්ලක්”

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අයවැයට_පෙර “සහන මල්ලක්”

    ආණ්ඩුවෙන් අයවැයට පෙර “සහන මල්ලක්” අද රෑම බඩු මිල පහලට..


    අල රුපියල් ලොකු ළූණු රුපියල් 39කින්..

    පරිප්පු රුපියල් 12කින්


    කරවල රුපියල් 50කින්.

    පොල් තෙල්/එළවලු තෙල් කිලෝ එකක් සදහා රුපියල් 25කින්


    පොල් මිලත් අඩු වෙනවලු තෙල් අඩු කරපු නිසා.:P.


    රජයට මාසෙකට රුපියල් බිලියන 1.5ක් පාඩු කරගෙන අපිට තියෙන කැක්කුමටලු අඩු කරේ..ඒක නිසා චන්දෙ ආණ්ඩුවටම දෙන්නලු..:lol:



    https://www.facebook.com/BBCSinhala/videos/920346948123054/


    කොහොමද මුන්ගේ ගුණ්ඩු..දැන් ඉතින් මේකේ බැනපු උන්ම ආණ්ඩුවට හොද කියයි.:lol::lol::lol:සිංහලු නේ.පොල් තෙල් මිල අඩු වෙන නිසා කැවුම් වැඩියෙන් කන්න පුළුවන්.:rofl:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය සහන පොතේ විතරයි.... කඩේ නැති එකයි ප්‍රශ්නේ.......
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    23434797_841865669327556_6654698196096653582_n.jpg
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    පොල්තෙල් මිල අඩුවුනාම, පොල් මිල අඩුවෙන්න බලපාන්නේ කොහොමද? :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් මෙහෙම හෙට බජට් එකක් තියාගෙන මෙහෙම කරන සිගිති ආතල් වැඩ...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බන් මෙහෙම හෙට බජට් එකක් තියාගෙන මෙහෙම කරන සිගිති ආතල් වැඩ...
    කුමා.....
    පොන්නකමේ සීමාවක් තියෙනව නං ඕව කරන්නේ නෑ...
    මුන්ට පොන්නකමේ සීමාවක් නෑ....:angry:

    මේ රටේ ඉන්නේ බත් කන හරක් කියල හිතං ඉන්නේ මේ පාකයෝ.....:angry::angry:

    සොරි ...:(:nerd:
    62ලක්ෂයක් බත් කන හරක් නේන්නං ඕයි.....:dull:
    වස්ත්‍රය....:dull::dull:

    මුං හරි හිටං....:(:(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමා.....
    පොන්නකමේ සීමාවක් තියෙනව නං ඕව කරන්නේ නෑ...
    මුන්ට පොන්නකමේ සීමාවක් නෑ....:angry:
    මේ රටේ ඉන්නේ බත් කන හරක් කියල හිතං ඉන්නේ මේ පාකයෝ.....:angry::angry:
    සොරි ...:(:nerd:
    62ලක්ෂයක් බත් කන හරක් නේන්නං ඕයි.....:dull:
    වස්ත්‍රය....:dull::dull:
    මුං හරි හිටං....:(:(:(:(

    අපි ගිය ආත්මෙක මේ පොන්න හැත්තට වට කරගෙන අරින්න ඇති......:growl::growl:
    මේ ආත්මේ උන් අපිට අරිනවා කාලකණ්නි..:growl::growl::(:(